too much Availability. ගුණාත්මකභාවය කියන දේ අඳුනන උන් එක්ක ඒක මේන්ටේන් කරන එක හොඳයි නේද මචන්? ලෝවර් ලෙවල් එකට අපි ප්ලග් වෙන්න ගියාම, ඒ ලෝව් කොලිටීස් අපි අවොයිඩ් කරන්න දරන මහන්සිය අපරාදයක් වෙනව. උඹට මම සුබ පතනව හොඳ දියුණු රටකට යන්න ලැබෙන්න කියල. මොකද උඹ හොඳ කොලිටි එකෙක්.