මහත්තයො මං ඒ සහෝදරීටයි ඒ ජාතියටමයි හොඳයි කියලනෙ කියල තියෙන්නෙ. තූ නොදකින් කියල තියෙන්නෙ අපේ කුහක ආත්මාර්ථකාමී මහ ජාතියෙ ගොන් හිපාටුවන්ට. මගෙ හිස්ට්‍රි එක අරං බලපං මං ඒ ජාතිය ගැන කතා කරල කැත කතා අහගෙන තියෙනවද කියල. මං ඒ මනුස්සයන්ගෙ තියෙන ජාතිකත්ව එකමුතුවට මාරම ආදරෙයි. කසාද බඳින්න පවා කැමැත්තෙන්...