මුළු පවුලම දාල පිටරට ගිහින් එක එකාගේ වලන් පිගන් හෝදලා හමුපුතාගෙනුයි ගෙදර මහගෑනිගෙනුයි අනේකවිද හිංසා විදලා දරුපවුල නඩත්තු කරන්න එවන අහිංසක ගැනුන්ගේ සොච්චම් පඩියටත් ටැක්ස් ගහන තොපිටනම් හොදක් වෙන්නේ නැ:dull::no::angry::angry:
පර්ලිමෙන්ට් එකේ ටැක්ස් ෆ්‍රී වාහන අරන් අපේම සල්ලි වලින් කාල මුළු...