5% TAX අපේ‍්‍රල්_01_සිට

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රජයට ඉතිං කොහෙන් හරි අාදායමක් එන්න එපැයි බං. හැමදාම ණය අරං නිකං දීලත් බෑ නෙ.

    (මම මේක අාතල් එකට දාන්නම් කියල ගියේ. බලද්දි එ්කේ අැත්තක් නැත්තෙත් නෑ. 50, 60 ගණන් වල ඉඳන් අාණ්ඩු ගත්ත ණය වෙන කොහොම ගෙවලා ඉවර කරන්නද අපි? :( වෙන අාණ්ඩු බයයි මේ වගේ තීරණ ගන්න ඊළඟ ඡන්දෙ ගැන හිතලා. මුන් දැන් දන්නවා මම හිතන්නේ
    ඊළඟ ඡන්දෙ කෙළවෙනවා කියලා:lol: මට නම් හිතෙන්නෙ අපේ බදු මදි නිකං දෙන දේවල් වලට සාපේක්ෂව බලද්දි :oo:)
    :lol::lol::lol: uba maru porak bn :lol::lol::lol:
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ratata wedima adayamak gena minissungenuth 5%k sirawata ?:lol:

    ඉතිං බං එ්ක තමයි ලේසිම එක. අඩු අාදායම් ගේන එ්වා 10කට විතර ගහන්නේ නැතුව ලොකු එකකට ගැහුවම ලේසි. අනික උන් රටෙත් නැති හින්ද උන අාණ්ඩුවට විරුද්ධව උද්ගෝෂණ කරන්නෙත් නෑ :lol:
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    uba kiyana de hodai ban ape politicianslath europe canada uk wage ape ratawal hadala thibbanan.

    una owa gattha kiyala gewana nayak na ban. thawa tikak wadiyen hora kai oneanan eccharai wenne :P

    බලං ගියාම රොබින්හුඩ් එකේ ෂෙරිෆ් වගේ සීන් එකක් තමයි හරියන්නෙ. ප්‍රාදේශීය සභාවලට කියන්න ඕනේ උබලට ලොකු ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නෑ, ප්‍රාදේශීය සභාවෙන් එකතු කරන සල්ලි වලින් විතරයි ඕක දුවන්න ඕනේ කියල. ප්‍රාදේශීය සභාවෙන් ආණ්ඩුවට ගානක් දෙනවා හමුදාව වගේ ඒවා මේන්ටේන් කරන්න. එතකොට ප්‍රාදේශීය සභාවෙන් බැලන්ස් කරන යන්න ඕනේ ඔක්කොම :yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    pansal vala pin kata tika tax karannath epalu.ehemanam eka mehema ganna venava


    පොන්නයින්ට පෙන්නේ පන්සල් වල පිනකට ටිකමයි නේද ? එච්චරයි හොරාකන්න ඉතුරුවෙලා තියෙන්නේ මේ රටේ දැන් :lol::lol:


    පන්සල් වල පින්කැට කඩල රට ගොඩගන්න හදන ප# ආර්ථික ඔස්තාර්ලා

    නෙදකින් තොපි වගේ පිම්පියෝ :dull:



    පිනකැට කඩන්න විතරයි පන්සල මතක්වෙන්නේ :dull:



    අගමැතිගේ ඉදන් ඉන්න දේශපාලුවන්ගේ වරප්‍රසාද අඩුකරනන කියපන් තොපේ අගමැති පිම්පියට අවුරුද්දක් රට දුවන්න පුළුවන් .:lol::lol:



     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද රනිලා නම් පල් බූරුවෙක් ,ආර්ථික ඔස්තාර් කියා අගමැති කරපු, ලක්ශ 62ක්වූ මීහරක්ට වෙනස උදාවෙලා..
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මුං හදන්නේ යන්න කලින් පුළුවන් උපරිම හූරන් කාල යන්න
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුළු පවුලම දාල පිටරට ගිහින් එක එකාගේ වලන් පිගන් හෝදලා හමුපුතාගෙනුයි ගෙදර මහගෑනිගෙනුයි අනේකවිද හිංසා විදලා දරුපවුල නඩත්තු කරන්න එවන අහිංසක ගැනුන්ගේ සොච්චම් පඩියටත් ටැක්ස් ගහන තොපිටනම් හොදක් වෙන්නේ නැ:dull::no::angry::angry:


    පර්ලිමෙන්ට් එකේ ටැක්ස් ෆ්‍රී වාහන අරන් අපේම සල්ලි වලින් කාල මුළු සන්වරේම නඩත්තු කරලා රටේ දේවල් විකුනන්කාල ඒමදිවට හොරකමුත් කරලා මේ පිටරට ඉදල ලංකාවට සල්ලි එවන උන්ගෙනුත් ගසා කන පැහැර හැතිකරේ පනුවෝ ගහල තමා මැරෙන්නේ :no:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    නියමායි..ඔය පටන් ගත්තාවීතරයි...අරු බදුම්කරෙන් ගහපු සල්ලි ටික වක්‍රව ගෙවන්න වෙන්නේ රටේ මිනිස්සුන්ට ...
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    oka tama kiyanne karana hati balanna 1 parak jvp1ta demu kiyla,koheda ubalath dennema depaththa maru kara karane