බුද්දි අංශ විනාශ කරල තියෙන්නේ බන් .යුද්ද කාලේ මිලේනියම් සිටි වලින් මුළු යුනිට් එකම පාවාදුන්නා එව්වෝ බලේ ලැබුනම හදයි කියලා හිතනවද ?
පෙට්‍රල් බෝම්බ 12 එක්ක අහුව්ච්ච හම්බ සෙට් එක දවස් දෙකෙන් ඇප දීල එළියේ .
උන්ට හදිසි නීති ත්‍රස්තවාදී මර්දන නීති අඩාල නැ.
එකට අර සිංහල මිනිස්සුන්ට යම් දෙයක් කරමින්...