ලංකාවට facebook ගැලපෙන්නේ නෑ බ්ලොක් කරලම දායි. . ඒකෙ වර්ණ පසුබිම එහෙම ගොඩක් අවුල්. ලංකාව උෂ්ණාධික රටක් ද්වේශය වෛරය වගේ හැගීම් ඉක්මනින් අවිස්සෙනවා වැඩියි . ලංකාවේ දේශගුණය ගැන එහෙම අධ්‍යනය කරලා ලංකාවට ගැලපෙන එකක් ලගදිම හදනවා . background එකට කොළ පාට වැඩි කරලා හිම වැටෙන පසුබිමක් එහෙම ඒකට දානවා . ඒවා හැමවෙලේම දකිනකොට මිනිස්සුන්ගේ ද්වේශ සහගත හැගීම් අඩුවෙලා හොද ගතිගුණ ඇති වෙනවා. දැන් බැන්නට උබලා ඒ අලුත් එක use කරනකොට බලපන්කො වෙනස කොහොමද කියලා එතකොට ලජ්ජා වෙයි මේක දැම්මට

සෝෂල් මීඩියා බ්ලොක් කරන එක නෙවෙයි මුන්ට කරන්න තිබ්බෙ. රට ගිණි තියන සිංහල, මුස්ලිම්, දෙමළ, කතෝලික අන්තවාදියො ටිකකුයි, දෙකයි පනහෙ ෆේස් බුක් පේජ් කාරයො ටිකයි දවස් 14කට හිරේ දාල නඩු දැම්මනම් නිකන්ම අනිත් එවුන් ටිකත් හැදෙනව. කොහෙද ඉතින් පතෝල ආණ්ඩුවක්නෙ තියෙන්නෙ කොන්ද කෙලින් තියන් තීරණ ගන්න බෑ උන්ට![]()
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඩිජිටල් ඇමතිගේ කාර්යාලේ වගේ ඒවා කුඩු කරන ගිනිතියන්න යන්නෙ නැද්ද සිඟිති පාතාලේ අය මේ බ්ලොක් කිරිල්ලට විරෝධය පාන්න![]()