අද දවල් අයියට ඕක කිව්වේ...2060 වෙනකන් ඉන්න...වෙනසක් නොවුනොත් End of සිංහලීස්
හැම රෝහලේම ගැබිණි වාට්ටු වලට ගියාම ඕක පේනවා...රජයේ/private කියලා වෙනසක් නැහැ..
2:8
3:7 දැන් යන්නේ..
ඔය ගොඩක් සංගණ වාර්තා බොරු..තව අවුරුදු 20කින් ඔය දැන් ඉන්න සෙට් එකට චන්දෙ බලේ ආවම සොරිම තමා..
අනිවාර්යෙන්ම චිනේ වගේ...