අපේ ඩයලොග් සීන් කෝන් එකක් තියෙනවා දිත්වා එකෙන් පස්සෙ, මුළු ජා ඇලටම හොඳට සිග්නල් තියෙනවා, බස් ස්ටෑන්ඩ් එකෙන් ස්කීම් එකට හැරිච්ච තැන ඉඳලා, ඩේටා වලට හිකිලා තියෙන්නෙ. සිග්නල් ෆුල් පෙන්වනවා, පහජීත් පෙන්වනවා, මොබිටෙලුත් නෑ. ශෙයාඩ් ටවර් අවුලක් වෙන්න ඇති. හැබැයි හුච් නම් තියෙනවා හොඳට. පොඩි එකාට නලෝගන්න...