1. Gingy

    ICC රෙඩි මික්ස් ෂුවර් කරන්න පුලුවන්ද? නැත්තම් සයිට් මික්ස් යන එක හොදද?

    ICC badu naraka na, mage client kenekge site ekak gahuwa unge readymix walin, uu nam quality eka gana kiyawa kiyawa hitiye. bill ekath exceptionally high naha, transport nam bula kelinawa thirdparty un. un awilla site inspection eka karaddi parawal ehema hariyata penwanna.
  2. Gingy

    දැඩි විය

  3. Gingy

    උඹලා ලොතරැයි online ක්‍රමයට අරගෙන තියෙනවද?

    මොනව හරි දිනුමක් තියෙනවා පහක් වගේ ගත්තම.
  4. Gingy

    ජය සම්පත / අද සම්පත හරියටම ඇදෙන්න ගන්න හැටි

    ගල්නෑව සීන් එක මොකක්ද බං, ඔය නම නිතර යනවා තමයි රිසාල්ට් වල, මේකෙ ඉන්න උන් විසි තිස් දෙනාගෙන් නම් ප්‍රොපබිලිටි වෙනස් වෙන එකක් නෑ, ඇස්වහ කටවහ මිසක්
  5. Gingy

    ලොතරැයි මන්ඩලය වැහෙයි කියන්නෙ මෙහෙම ගියොත්

    ඔය කරන එකාගෙ නමද කොහෙද.
  6. Gingy

    මුන්ට පේපර් එකක් වත් රැකගන්න බැරි ද? 🤨

    පැකට් පිටන් තියෙනම් අවුලක් නෑනෙ, කඩල නෑනෙ
  7. Gingy

    ලොතරැයි මන්ඩලය වැහෙයි කියන්නෙ මෙහෙම ගියොත්

    Whatsapp group deka thunaka math hitiya bn, hena beeshane, ee asse prediction kiyala thawa set ekak number wikunananawa, samaharu daha pahalosdahath kiyanawa bn last number eka prediction, godak un hariyata kiyanawath ekka. kohoma karanawada danne na. kotu seen eka nam me ada eeyaka ekak...
  8. Gingy

    ### ජෙට් බිඩින් ෂවර් එක

    හොදම එක කියල කියන්නෙ හාඩ්වෙයාර් කාරයනෙ බං. උඹට ගැලපෙන එක ගනින්
  9. Gingy

    මෙහෙමත් ෆාමසි, මේ බෙහෙත්ටික බිව්වනම් ඉවරයි. ⭕

    නම්කිගෙ පැහැදිලි ෆොටෝ එකක් නැතුව මොකුත් කියන්න අමාරුයි
  10. Gingy

    දඟගෙයි දඩුවම්

    කුක්කුව උදෙසා කෑමොර දිමයි කුක්කුව උදෙසා කෑමොර දිමයි දඟ ගෙයි ලෑමට අප සැම කල පව මුකවාඩම් බැද sex chat කර කල දනිව් සුවහසක් අතේ ගහන බව
  11. Gingy

    දඟගෙයි දඩුවම්

  12. Gingy

    Dialog අනාගතය අද

    ඒක තමයි, මෙහෙ නම ගිය කොම්පැනියකට බැරි උනා ක්ලියරන්ස් අරන් දෙන්න ඔය ලොකු වැව ගාව ගෙදරකට. ඒ කොම්පැනියෙ අයිති එකත් ඕක අස්සෙම තමයි. කළුපාට BYD Seal එකක් එහෙම කැරකුනොත් පොඩ්ඩක් අවදානෙන් ඉන්න.
  13. Gingy

    නිරුවත් ඡායාරූප FB දානවැයි තරුණියකට තර්ජනය කළ භික්ෂුවක් අත්අඩංගුවට... 😂 😂 😂

    දානයක් දුන්නොත් හරි ඵලයක් ඇතිවෙන්න නම් ඒ දුන්න දේ ගැන හිතන්න හොඳ නෑ. අපි යම්කිසි කෑමක් දුන්නොත් දානයක් හැටියට, ඒ කෑම වලඳනවද, බෙදනවද කියන එක උන්නාංසේගෙ වැඩක්. නැතිනම් හරියට පිං ආනිසංස වෙන්නෙ නෑ සාංගික කරපු ඡායාරූප උනත් එහෙමයි
  14. Gingy

    ගහන, ලෙවකන, දිව දාන, උරා බොන උන් වරෙල්ල

    පස්සෙං යන ජේලර් නම්කි ගැන හැඟීමක් ඉපදුනා හිල් දෙක දෙක තියෙනව නෙ බං, දෙපාරක් නැවෙන්ඩ ඕනාඕලුගල සෑර් කිව්වෙ ------ Post added on 1786364588
  15. Gingy

    Dialog අනාගතය අද

    හපෝ මෙහෙ නම් හචිමක් ගියත් කරන්ට් එක යනවා බං එපා වෙනවා. මං හිතන්නෙ පළාතෙ වැඩිපුරම කරන්ට් අවුල් තියෙන්නෙ මේ ජා ඇල. සතියකට හය හත් පාරක් කෙලවෙනවම තමයි. ගිය මාසෙත් ජෙනරේටර් බිල ආවා කරන්ට් බිලට වැඩිපුර, ෆුල් දවස් දෙකක් කරන්ට් එක නෑ
  16. Gingy

    Dialog අනාගතය අද

    සුප්පා! , ඕකෙ ක්ලියරන්ස් තියෙද ? (කපටි සිනහා), මගෙත් මගුල දැන් යුනිට් 200ක් විතර එනවා මොන හුයන්නකට මන්දා, කලින් ගෙදර බඩු ටිකමයි තියෙන්නෙත්. ඉස්සර උපරිම 140-150
  17. Gingy

    Dialog අනාගතය අද

    ඔව් දැන් මාස 4ක් වගේ වෙනව මෙතෙනට ඇවිත් ෆරේම් වැඩ මොනව හරි කලාද පහුගිය ටිකේ. එහෙම කලානම් ඒ ගෙදරට පේන දුර ගෙදරක මම ඉන්නෙ. එනෝ නම් PM එකක් දාන්ඩ

    No contents