A/V VALUE :: ඒජන්ට් විසින් CUSTOM එකට ලබාදෙන වාහනයේ වටිනාකම { දැනට මෙලෙස වාහන සදහා ඒජන්ට් ගෙන් මිලගණන් ගන්නේ නැහැ YELLOW BOOK VALUE එක පමණක් ගැනීම සිදු කරයි.} දැනට මෙම අගය Y BOOK එක අනුව අඩු අගයක් ගන්නේ.
I/V කියන්නේ INVOICE VALUE එක .
තීරුබදු සැදීමේදී මෙම අගයන් දෙකින් වැඩිම අගය අරගෙන DUTY...