1. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    මේකට කියන්නේ CHR 2016 ටොයෝටා එකෙන් හැදුව එකක් :: මම මේක ගැන ලියලා තියෙනවා. මෙන්න බඩු
  2. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    මම කියපු ගානට ගන්න පුළුවන් බං . මම කරලා දෙන්නම් වැඩේ. මම කියපු අනිත් වැඩේ මොකද කියන්නේ .
  3. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    ඔව් ඔව් මතකයි. උබ කිරියෙන් ඒකාලේ වැනිෂ් වෙලා නේ හිටියේ. MSG වලට REPLY නැති නිසා හිතුවේ පැදුරටත් නොකියා ගිහින් කියලා . කාලයාගේ ඇවෑමෙන් මටත් මතක නැති උනා
  4. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    ජිවිත කාලෙටම 4යි ගෙනල්ලා තියෙන්නේ. order එකක් අවොත් කියන්න . procedure එක වෙනස් AMBULANCE ගෙන්වනකොට .
  5. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    කළු කොල්ලා දුබුරු පාට වැගොන් R FX එකක්. ගත්තේ :P:P
  6. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    119 තියෙන්නේ පොනිල් දුන්නේ.
  7. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    meka 2015 super GL ::: 8.15 M auction grade 4.5 / 19000 km 2017 thiyenwaa 96 yi wenawa brand new
  8. creed1

    CLEARED UNITS FOR SALE AVAILABLE @ TISSAMAHARAMA

    තවම එලියට ගත්තේ නැති ඒවා තියෙනවා . ගත්ත ඒවා නම් දුන්නා
  9. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    උන් සල්ලි හම්බ කරපු හැටි දන්නවානම් අපි මොනවද කරන්නේ කියලා හිතෙනවා
  10. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    මේ බොඩි කිට් එක තියෙන වර්ෂන් එක. බොඩි කිට් එක නැතුවත් එනවා . එවුනට ගොඩක් අය ගන්නේ මේක .
  11. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    මේක මචන් 5156 ගියා පෙර්මිට් එකට. :lol:
  12. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    ප්‍රසන්න යාගේ වාහනේ .
  13. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    කිරියේ මල්ලි කෙනෙකුගේ තාත්තා ගත්තේ . :lol:

    No contents