පොසොන් පහන උදව්
අපේ පාරේ ගෙවල් 6ක් විතර තියෙනවා.. ගෙවල් 6ට විතරයි පාර යන්නේ..මහ පාරේ ඉදන් බැලුවම හොදට පේනවා කෙලින්ම..200 මීටර් වගේ
මම හිතුවේ තනියම හරි පහන් පත්තු කරන්න පාර දෙපැත්තේ දිගටම..උදව්වට එන අය එයි ..නැතත් මම හරි කරනවා තනියම
කොහොමද හොද විදියක් කියන්න ..මම හිතුවේ පෝර කොටු සමානව කපලා...