3GB or 4GB TAB - URGENT හෙල්ප්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    යකෝ ටැබ් එකක් ගන්න නැහැනේ ලංකාවේ 4GB RAM එකක්..
    3GB එකත් තියෙනවද?

    අද 13.07.2018 යන්න ඉන්නේ ගන්න colombo /unity ..එකක් තියෙනවනම් කියපල්ලකෝ..

    PLACE එකත් එක්ක ..


    REP DENOO