අපෙ මස්සිනාගේ යාලුවො දෙන්නෙක්ට උන දෙයක්.
උන් දෙන්නා හොල්මන් විස්වාස කරන්නෙ නැල්ලු පොඩ්ඩක් වත්.
දෙන්නා කොළඹ වැඩකට ගිහින් එක යාලුවෙක්ගේ සීයලගෙ ගෙදර ගිහින් රෑ නිදා ගන්න. සීයලගෙ කිව්වට සීයා ඒක බලාගන්න ගෙදරක් ලු. දැන් මුන් දෙන්නා ගෙදර උඩ තට්ටුවෙ කාමරේ රෑ නිදි ලු. එක පාරම කාමරේ දොරේ ලොක් එක ඇරිලා...