1. chatura_CN

    adidas offer

    ow. UAE walin. https://www.adidas.com/lk one item eka cart ekata add karala checkout karanna yaddi pennanawa keeyak yanwa da kiyala. DHL ekn ewanne. Tax anam manm okkoma calculate wenawa checkout eke di. Aya pay passe pay karanna monawath na.
  2. chatura_CN

    එකරැයෙන් සපත්තු දෙක වේලගමු | How to dry shoes overnight

    මම නම් hair dryer එක ඔබනවා.
  3. chatura_CN

    [GuliWiki] [Kameshwari] Rate your guli brands and high here | Focus | Coding | Mind Relaxing

    මම අරන්ම නෑ කලින්. කොහොමද ගන්නෙ ? දැනුවත් කරපංකෝ.
  4. chatura_CN

    Oxigen tiyena wishwaye places.

    ඔපපාතික කියන්නේ ඉබේ වෙන දෙයක් කියන තේරුම නේද? ඕපපාතික ජනනය කියන්නෙ ඉබේම ඇති වෙනවා කියන එක.
  5. chatura_CN

    බැදපු උන් විතරක් වරෙන්

    Jewelry වගේ දෙවල් වලට කැමති නම් එහෙම දෙයක්. Travel කරන්න කැමති කෙනෙක් නම් කොහෙ හරි අරන් යන්න. කෙනා අනුව වෙනස් වෙනවා.
  6. chatura_CN

    PHBhagya අක්කා කෝ?

    දැන් class කරන්නෙ නැද්ද?
  7. chatura_CN

    adidas offer

    දෙපාරක් order කරා කිසි අවුලක් නෑ 👍🏻
  8. chatura_CN

    බදු නිසා විදුලි බිල යලි ඉහළට

    මල්ලි වත් මෙච්චර නගින්නෙ නෑ
  9. chatura_CN

    විදුලි බිල යලිත් ඉහල දැමේ !

    හානේ. හැමිනේශන්
  10. chatura_CN

    Towel එකේ කලු තැන් සුද්ද කරන්න

    අලුත් එකක් ගනින්. ආය පිහදලා වේලෙන්න දාපන්. එතකොට කලු වෙන්නෙ නෑ.
  11. chatura_CN

    🌎🔊 පෘථිවි චුම්බක ක්ෂේත්‍රයෙහි ශබ්දය අසමු 🔊🌏

    කෙල්ලෙක් කෙදිරිගානවත් ඇහෙනවා :oo:
  12. chatura_CN

    🌗🔭 රෝමයට දිස්වූ අර්ධ සූර්යග්‍රහණය 🔭🌗

    ජීවිතේටම හරියට දැකලා තියෙන්නෙ එක පාරයි.
  13. chatura_CN

    බස් දෙක හැප්පෙන හැටි CCTV

    Bus එක ඇතුලේ

    No contents