1. dinuka rukshan

    https://www.youtube.com/watch?v=rkJM2cHSWbQ

    https://www.youtube.com/watch?v=rkJM2cHSWbQ
  2. dinuka rukshan

    අපිත් දවසක...

    උන්නත් 1000. මලත් 1000. පෙට්ටියට 10000යි... :baffled::baffled::baffled:
  3. dinuka rukshan

    KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

    වරෙන් එහෙනම් කොළ කපන්න... ආයේ ඕවාට බෑ කියන්නේ නෑ... මළගෙවල් එහෙම හොය හොයා යන්නේ..:cool: මමනම් දැනට තියන දහදුරා වැඩ ඔක්කොම වගේ කරනවා... කුඩු ගහන්නේ නෑ.. ටැබා නෑ.. පැණි නෑ... :yes:
  4. dinuka rukshan

    HTC phone advice

    එක කඩයක් නෙමේ බන්... ඒ කඩ ඔක්කොම තොග කඩ... ඒ උනාට එකක් ගන්න පුළුවන්... ආශා එකට යන්න තියෙන්නේ තව කඩ පාස් කරන්.. ඒ කඩ වල ඕනේ තරම් තියනවා බන්... ගිහින්ම බලහං... දන්නා නිසා කියන්නේ.. මම ගන්නෙත් එහෙන්.. M8 එකට බඩු ගත්තෙත් එහෙන්... :yes:
  5. dinuka rukshan

    KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

    :confused::confused: අද ඉදලා බොන එක අඩු කරනවා... නෑ. නවත්තනවා...:yes:
  6. dinuka rukshan

    NATHASHA AND PRIHAN PRE WEDDING SHOOT

    :cool::cool:
  7. dinuka rukshan

    අපිත් දවසක...

    කල්පනා කරන්න ගොඩාක් දේවල් තියනවා.... අපිත් මැරෙන මිනිස්සු... ඉන්න ටික කාලේ අපි හොදින් ඉන්න ඕනේ... ගොඩක් දේවල් තියනවා කල්පනා කරන්න.. :yes::yes::yes: You must spread some Reputation around before giving it to ijay again.
  8. dinuka rukshan

    Ada beach eke..

    දැන් දැක්කේ.. පෙරේද එකක් දාලා... බලමු එකත්.. :cool: :cool::cool::cool:
  9. dinuka rukshan

    Use karana Phone eka gana Review Eka

    යේස්.. යේස්... එකයි ආසම... ප්ලාස්ටික් ගොඩවල් වගේ නෙමේ... :yes::yes:
  10. dinuka rukshan

    කාලෙකින් වීඩියෝ එකක් දැක්කේ නෑ ගෝඩ්ගේ.. මොකෝ සයිලන්ට් මේ දවස් වල.. :yes:

    කාලෙකින් වීඩියෝ එකක් දැක්කේ නෑ ගෝඩ්ගේ.. මොකෝ සයිලන්ට් මේ දවස් වල.. :yes:
  11. dinuka rukshan

    Ada beach eke..

    කාලෙකින් වීඩියෝ එකක් දැක්කේ නෑ ගෝඩ්ගේ.. මොකෝ සයිලන්ට් මේ දවස් වල..:yes:
  12. dinuka rukshan

    Sherlock Holmes and the Vampires of London

    :love::love::love:
  13. dinuka rukshan

    KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

    යන්න කලින් කියුවා... අරක්කු නෑ කියලා... මම බොන්නෙත් නෑනේ... අරක්කු කටේ තියන්නේ නෑනේ... හැබැයි අදනම් බියර් එකක් බිවුවා කොල්ලෙක් කියුව නිසා... නැත්නම් තරහා උනොත්... පව්නේ..:dull::dull: හිකෙයි ඈ අපිට වැඩිවෙලා තිබ්බොත්... අපිට වැඩි වෙන්නේ නෑ ඩො. බොනවා ඕනා තරම්.. දැන් ඇගට පත්තියන්වෙලා ඕවාත්...
  14. dinuka rukshan

    HTC phone advice

    මොකක්ද උබේ මොඩල් එක??
  15. dinuka rukshan

    HTC phone advice

    උබට සිංහල තේරෙන්නේ නෑ... උබට මම එදාත් ඕකමනේ කියුවේ බන්...:angry::angry::angry: එල එල....
  16. dinuka rukshan

    Use karana Phone eka gana Review Eka

    :lol::lol: මම ඕක කියන්න හැදුවේ... ඊට කලින් උබ කියලා...:yes:
  17. dinuka rukshan

    HTC phone advice

    අප්ඩේට් දීහන්....... මමනම් 5.0.2 වෙනකම් දුන්නා... තව ආවගමන් ආයේ දෙනවා..... මොන පිස්සුද,.. මම එදා උබට කියුව කඩේට පලයන්... 450යි වෙන්නේ,.... මමත් මගේ M8 එකට ටෙම්පරෙඩ් ගැහුවා 450 ඔරිජිනල්...... කිසිම හෙනයක් නෑ.... මම ඒ කඩෙන්ම ගහගෙන ආවේ.. 450 දීලා.... කියනවට පලයන්.. ආශා මොබයිල් එක යන ලෙන් එකේ...

    No contents