ඕක වෙනවා බං ගොඩාක් වෙලාවට..:( සමහර බාස් ලා ලේසියට සමහර ඒවා පිළිවෙලට කරන්නේ නැතුව එහෙන් මෙහෙන් ගහන්න බලනවා.. ලඟම ඉඳලා වැඩේ කර ගන්න ඕනේ..
ඉස්සරනම් කොහොමහරි වැඩේ යන වෙලාවට හාෆ් ඩේ දාගෙන, ෂිෆ්ට් චේන්ජ් කරගෙන වැඩේ වෙන හැටි අහ අහ හොයලා බලනවා..:)
එක දවසක් මම ගෙදර එන්න ටිකක් පරක්කු වෙලා ටයිල් අල්ලන්න...