බලහංකො ඉතින්, කුණුරුප කියලා කෑ ගහන එක, ෆොටෝ එකක් දෙකක් ලීක් කර ගන්න එක, වීඩියෝ එකක රෙද්ද ගලෝගන්න එක එයාට හරිම සාමාන්‍ය දෙයක්..:yes:
ඊට පස්සේ ෆේස්බුක් එකේ හරි පත්තරේ ඒ ගැන කියලා ඉන්ටවීව් එක්ක දාන එක ඊටත් වඩා සාමාන්‍යයි..:lol:
අනේ ඒ අතින්නම් ඇත්තටම හරිම ශක්තිමත් ගැහැණියක්..:love: