මචන්ලා මම oven එකක් ගන්න හිටියේ මේ ගැන කලිනුත් තර්ඩ් එකක් දැම්මා
මෙන්න එක මම අවන් එකක් හොයන්නේ මස් එකක් bake කරන්න pizza,french fries එකක් හදා ගන්න වගේ ඒ තර්ඩ් එකේ එකේ කියලා තිබ්බා oven එකට වඩා air fryer එකක් ගන්න කියලා ඇත්තටම මට air fryer කියන අයිටම් එක ගැන කිසිම දැනුමක් නැ එකේ තෙල් අඩුවෙන්...