Oven Or Air Fryer

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මචන්ලා මම oven එකක් ගන්න හිටියේ මේ ගැන කලිනුත් තර්ඩ් එකක් දැම්මා
    මෙන්න එක මම අවන් එකක් හොයන්නේ මස් එකක් bake කරන්න pizza,french fries එකක් හදා ගන්න වගේ ඒ තර්ඩ් එකේ එකේ කියලා තිබ්බා oven එකට වඩා air fryer එකක් ගන්න කියලා ඇත්තටම මට air fryer කියන අයිටම් එක ගැන කිසිම දැනුමක් නැ එකේ තෙල් අඩුවෙන් කෑම හදන්න පුළුවන් කියලා ගොඩක් අය කියලා තිබ්බා මට දැන ගන්න ඕනේ oven එකට වඩා මේක හොදයිද මගේ වැඩ වලට usefull වෙයිද මච්න්ලා අනික මේක oven එකම වෙන දෙයමද වෙන්නේ මට පොඩ්ඩක්
    air fryer ගැන දන්නා අය පොඩ්ඩක් පැහැදලි කරපංකෝ
    මට air fryer එකක් ගන්නවනම් මේ බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුළුවන් Black & Decker

    mystore-lk-blackand-decker-af200-img-1-460x460-0-0.jpg

    oven එකක් ගන්නවනම් Black & Decker එකෙන් මේක ගන්න පුලුවන්
    01-500x500.jpg


    මචන මට suggest කරපන්කෝ මේ දෙකන් මොකක්ද හොද කියලා
     
    Last edited:
    • Like
    Reactions: willpower

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Air Fryer ekata electricity bill eka tikka high oven ekath ehemai ban :D Air Fryer eke French fries nam tikka awul haduwama. deep fryer ekak ganin French fries hadanna ona nam :D oya dekatama wada hondai microwave ekak :D
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,196
    66,612
    113
    Ane bn oya eka parak deparak kema hadana eke oil nethuwa uyana eke teruma mokadda.:baffled: Kaden eka fried rice ekak kapu gaman oken save karagatta oil tika bade:lol: oven ekak ganin bn.
     
    • Like
    Reactions: Kasunrock619

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Use karanne oven ekak ban....air fryer gena danne nehe...oven eka nam itin cake hadanna, pizza hadanna ok....
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,562
    3,239
    113
    air fryer kiyanne ara udin halogen lamp eka thiyana eka ne? ape gedara oya dekama thiyanawa.air fryer ekata wada oven eka godak prayojanawath mata nam. eke wage pizza enne na halogen fryer eke. mokada lamp eka thiyenne udin. cheese melt wenawa yata hariyanna kalin.
    air fryer eke main importance eka fat free meals hadanna puluwan. chicken ehema fry karaddi fat yatata watenawa. totally fat free wage thamayi. health concious nam, mahatha adu karaganna nam inne, air fryer thamayi.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,950
    6,828
    113
    Nawala
    සරලව කියනවනම් කියන්න තියෙන්නේ ගන්න එපා කියලයි ...උබ බලාපොරොත්තුවෙන් විදිහට ඕක වැඩකරන්නේ නෑ . රසය සමුර්නයෙන්ම අවුල් , අනික මස් එහෙම අමුවෙන් තමයි කන්න වෙන්නේ . යන්තම් හරි වැඩේ ගොඩදාගන්න ඔනෙනම් කහ ලුණු දාලා මස් කලින් තම්බලා තමයි ඔකට දන්න ඕනේ ...වැඩ නැතුවට වැඩ !!
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන්ලා මම oven එකක් ගන්න හිටියේ මේ ගැන කලිනුත් තර්ඩ් එකක් දැම්මා

    මෙන්න එක මම අවන් එකක් හොයන්නේ මස් එකක් bake කරන්න pizza,french fries එකක් හදා ගන්න වගේ ඒ තර්ඩ් එකේ එකේ කියලා තිබ්බා oven එකට වඩා air fryer එකක් ගන්න කියලා ඇත්තටම මට air fryer කියන අයිටම් එක ගැන කිසිම දැනුමක් නැ එකේ තෙල් අඩුවෙන් කෑම හදන්න පුළුවන් කියලා ගොඩක් අය කියලා තිබ්බා මට දැන ගන්න ඕනේ oven එකට වඩා මේක හොදයිද මගේ වැඩ වලට useful වෙයිද මච්න්ලා අනික මේක oven එකම වෙන දෙයමද වෙන්නේ මට පොඩ්ඩක්
    air fryer ගැන දන්නා අය පොඩ්ඩක් පැහැදලි කරපංකෝ
    මට air fryer එකක් ගන්නවනම් මේ බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුළුවන් Black & Decker


    mystore-lk-blackand-decker-af200-img-1-460x460-0-0.jpg

    oven එකක් ගන්නවනම් Black & Decker එකෙන් මේක ගන්න පුලුවන්

    01-500x500.jpg


    මචන මට suggest කරපන්කෝ මේ දෙකන් මොකක්ද හොද කියලා

    මෙහෙමයි බන් ඕකට උත්තරේ හොයාගන්න ඉස්සෙල්ලම උඹ හිතාගන්න ඕන උඹ හදන කෑම ජාති මොනවද කියල.
    chicken grill කරන එක වගේනන් වුවමනාව airfrier එක නියමයි. අඩුවෙන් කෙල් යන්නෙ. ඉක්මනට වැඩේ කෙරනෙව. අනිත් තෙල් කැම ජාති වලට පොඩි පොඩි muffin, වලටත් ලොකු අවුලක් නැ.
    කේක් වගේ baking product හදනවනන් හොඳ අනිත් toaster oven එක. baking product වලට ලංකාවෙ ගොඩක් ගන්නෙ ඒක.
    හැබැයි මේකත් කියන්න ඕන ලොකු oven එකකින් තියෙන effect එක ඔය දෙකෙන්ම නැ. නමුත් airfrier ලංකාවට ගොඩක් ම ගැලපෙනව
     
    Last edited:
    • Like
    Reactions: Kasunrock619