1. SSR@

    proposal උදවු

    :lol::lol::lol::lol:
  2. SSR@

    කෙල්ල_හරියට_කතා_බහක්_නෑ_බන්

    උබේ කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නව , උබල තුන් දෙනා එකතුවෙලා Threesome එකක් දාපන් :lol::lol:
  3. SSR@

    කෙල්ලගේ_අතින්_කවුද_එකෙක්_අල්ලලා_බන්

    අන්න උබෙ මාමණ්ඩියත් ගේමට එන්ටර් වෙලා. නැන්දම්මත් තව ටිකකින් එයි. :lol::lol:
  4. SSR@

    හොදම පාට..

    ගෝල්ඩ් එකක් ගනිං , පට්ට
  5. SSR@

    proposal උදවු

    මෙන්න උයාගෙ කොල්ලත් ත්‍රෙඩ් එකක් දාල :lol::lol: http://www.elakiri.com/forum/showthread.php?t=1717041 :dull: අපරාදෙ බං ඔය වෙන මහන්සිය, අනේමන්ද උබල වගේ උන් :dull:
  6. SSR@

    Star Wars balanna math ekka enne kawda?

    Online Booking Patangena Kukulani
  7. SSR@

    Dilwale 2015 Hindi Movie DVDScr 700MB

    මල් ගස් වටේ දුවනවද :lol::P
  8. SSR@

    සරසවි සිසුන්ට එල්ල වූ ජනතා විරෝධය

    පාරෙ යන මිනිස්සුන්ට තමා මේ හුයියල හින්ද කරදරේ :frown::frown:
  9. SSR@

    Star Wars balanna math ekka enne kawda?

    උඹට විතරයි තේරුනේ :lol::lol:
  10. SSR@

    Elakiri.com Histroy

    අඩෝ පට්ට බං
  11. SSR@

    Eddard Stark

    :lol: සිරාවට, අන්තිමේට ජුන්ඩත් නැති උනා.
  12. SSR@

    Eddard Stark

    නෙඩ් හෙන ඔනරබල් මනුස්සය. පොර හිතුවෙ අනික් උනුත් පොර වගේම ඔනරබල් විදිහට වැඩකරයි කියල. ස්ටාර්ක් පවුලේ බාගෙට බාගයක් හිටියෙ කොහොමත් ගොන් බදින කණු තමා.
  13. SSR@

    Tarantino's Hateful Eight leaked to torrent sites!

    api balalath iwarai pons, uba adada oka danne. ane ponnaya
  14. SSR@

    Magic shop in Sri Lanka

    ඇයි හදිස්සියකට ගේ අතුගාන්නත් පුළුවන්නේ. කව්රු හරි ගේමට එනවනම් ආයුදයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. :lol::lol:
  15. SSR@

    Home Alone මතකද

    ඔව් බං සිරා කතාව.
  16. SSR@

    Magic shop in Sri Lanka

    අලුත් මැජික් වෝන්ඩ් එකක් ගන්නත් ඕනි සිංහලු. චයිනීස් ජරාව නම් එපා. හොද Branded එකක් ගන්න ඕනි. ;);)
  17. SSR@

    Magic shop in Sri Lanka

    අඩේ මටත් කියපන් සෙට් උනොත්, කීයද දන්නෑ නෙහ්. හෙන ගානක් වෙයිද දන්නෑ.
  18. SSR@

    Magic shop in Sri Lanka

    බස් එකේ යන්න බෑ පූසොයි ,බකමූනොයි , මීයොයි එක්ක... අර පියාබන කාර් කට්ටක්වත් තිබ්බනම් පට්ට. :lol:
  19. SSR@

    Magic shop in Sri Lanka

    Hogwarts වලට මේ දවස් වල Train ටිකට් එකක් කීයද සිංහලු
  20. SSR@

    එන්රිකේගේ ෂෝ එකේ ලස්සනම අවස්ථාව..

    කළු කැත කොට මෝඩ සිංහලු :lol::lol:

    No contents