කට්ටියට මතක ඇතිනේ Home Alone එකේ හිටපු මේ පොඩි හාදයව (කෙවින්) :yes::yes:.
ඔන්න දැන් පොර ලොකු වෙලාලු :cool::cool:.
මෙන්ටල් කේස් එකක්ලු :baffled::baffled:. (මෙන්ටල් නොවී තියේයැ මූණ දීපු සිද්දි වලට, පවුල පිටින්ම තමන්ව අමතක කරල දාල ගියාම, ඒ අස්සෙ තව නසරානියෝ දෙන්නෙකුත් සෙට් උනාම).
This is...