මුහුණට මුහුණ with Leopard Seal
Photographer and Leopard Seal Come Face-to-Face
මේ ඉන්නේ ලෙපඩ් සීල්, අපි දන්න සීල් මත්ස්‍යන්ගේම වර්ගයක්, ඒත් මෙයාල අනිත් අයට සාපේක්ශව සෑහෙන්න විශාලයි. මධ්‍යම ප්‍රමාණයේ මාලු වගේම පෙන්ගුයින්ල මේයාලගේ ප්‍රියතම ආහාරයලු. වැඩිපුරම ඉන්න තැන කියන්න බැරි උනානේ...