මුහුණට මුහුණ with Leopard Seal

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මුහුණට මුහුණ with Leopard Seal

    Photographer and Leopard Seal Come Face-to-Face​

    10009820_794718327215847_4158498865138741240_n.jpg


    මේ ඉන්නේ ලෙපඩ් සීල්, අපි දන්න සීල් මත්ස්‍යන්ගේම වර්ගයක්, ඒත් මෙයාල අනිත් අයට සාපේක්ශව සෑහෙන්න විශාලයි. මධ්‍යම ප්‍රමාණයේ මාලු වගේම පෙන්ගුයින්ල මේයාලගේ ප්‍රියතම ආහාරයලු. වැඩිපුරම ඉන්න තැන කියන්න බැරි උනානේ, පෙන්ගුයින්ල කන්න නම් ඉතින් ඇන්ටාටිකාව හරියේ තමයි වැඩිපුරම ඉන්න ඕන, තව ඕස්ට්‍රේට්ලියා වගෙත් ඉන්නවලු.

    මේ ලෙපර්ඩ් සීල් ලා අඩි 11.7ක් විතර දික් වෙනවලු, බර කිලෝ 300ක් විතර. ඉතින් මෙයාල තමයි පෙන්ගුයින්ලගේ ලොකුම විලෝපිකය වෙන්නේ.
    (පෙන්ගුයින්ල අඩු වෙන්නෙ මෙයාල නිසා)
    පෙන්ගුයින්ල ගැන කියනකොට තව දෙයක් කියන්න ඕන, ඊයේ ඒ කියන්නේ April 25th තමයි ලෝක පෙන්ගුයින් දිනය.

    ඒ වගේම මෙයාල මිනිස්සුන්ට ඇටෑක් කරපු අවස්තාත් වාර්තා වෙලා තියනව.

    21042009041020800124026.jpg


    කතාව මේකයි Paul Nicklen කියන National Geographic photographer මේ Leopard Seal කෙනෙක් එක්ක මූණට මූන හම්බෙලා නිරුපද්‍රිතව ඇවිල්ල තියනව. එයා කැමරාව මේ සතාගේ කට ඇතුලට දාල හපන්න හදනකොට.

    21042009040893300124026.jpg


    43_PaulNicklen.jpg


    21042009041771100124026.jpg


    ඒ අස්සෙම පෙන්ගුයින් කෙනෙක්ටත් වැඩේ දෙනව මෙයා

    103iwev.jpg


    21042009041640200124026.jpg


    krbja.jpg


    කොහොමද මෙයාලගේ තියන කැපවීම, ඕනම risk එකක් මෙයාල ගනී හොද ජා‍යාරූපයක් වෙනුවෙන් .. :)
    මේ වීඩියෝ එකේ තියනව විස්තරේ


    ~~~~~~~~~
    Thanks