රජයේ ආයතනයක ඉන්ටවිව් Help
රජයේ ආයතන වල වැඩ කරන අය හරි, රජයේ ආයතනවල ඉන්න/ඉන්ටවිව් ගිය තමුන්ගේ අක්කල, නංගිලා ඉන්න කස්ටියගෙන් උදව්වක් ඕනේ.
රජයේ ආයතනයක ඉන්ටවිව් යද්දී ගෑනු ළමයි සාරි අදින එකෙන් වැඩිපුර ලකුණු ලැබෙන හරි, එහෙම අදින්න ඕනේ කියල හරි දෙයක් තියෙනවද මචන්ලා?