කිරියේ අයියලාගෙන් මල්ලිට උපදෙස් ගොඩක් ලැබිල තියෙන්නේ. :lol:
මෙහෙමයි මලේ, මට වැරදුන තැන මම කියන්නම්.....
මට ඒ කාලේ ඉන්ජිනිරින් යන්න ආසාවක් තිබ්බේ නැහැ, ආසාව තිබ්බේ පිසිකල් කරන්න. ඉතින් දරුණුවට මහන්සි උනේ නැහැ, සමහර පාඩම් කොටස් පිටින් ඉගෙනගත්තෙවත් නැහැ හරියට කෙමෙ කාබනික රසායනය වගේ ලොකු කොටස්...