ඒක තමයි මචන් එහෙම නොවෙන්න කරන්න පුලුවන් දේවල් මොනාද??
අනික මේක ලංකාවේ ෆිල්ම් එකකට නෙවෙයි හරියන්නේ.... ඉන්දීයන් එකකටම තමයි දෙන්න වෙන්නේ...
මට ඕනේ මේක කාට හරි පෙන්නන කලින් මේක මගේ කියලා තහවුරු කරන්න පුලුවන් විදියක්...
මම මේක ඔන්ලයින් අප්ලෝඩ් කලොත්, ඊමේල් කලොත් ඒක සාක්ෂි විදියට ගන්න පුලුවන්ද...