කොලින් මැක්-රේ ...
කොලින් මැක්-රේ ...
සෑහෙන කාලයකින් නූලක් අරගෙන එන්න බැරි වුන නිසා අද නුලක් අඹරන්නයි මේ සුදානම...
අද දවස ගැන කියනවානම් අද 2012 සැප්තැම්බර් 15 වෙනිදා, අදට ලෝකයේ බිහි වෙච්ච දක්ශ රැලි තරග ධාවකයෙකු ලෝකයෙන් සමුඅරගෙන වසර 5ක් පිරෙනවා.
කවුරු ගැනද මේ මම කතා කරන්න ලෑස්ති වෙන්න...