ඔරියන්ට් එන්ජින් එක තමයි පාවිච්චි කලේ, 15 ශ්‍රී xxxx (white)
මේක පෙට්‍රල් 11-12ක් විතර තමයි උපරිම කලේ මට මතක විදියට, ලෙඩ ගැන කියනවානම් මේකේ පෙට්‍රල් පම්ප් එකේ බ්ලොක් එකක් ආවා, මතක විදියට පම්ප් එක එන්නේ සීල් ටයිප් වුනාට කෑලි දෙකක් සෙට් කරලා වැඩේ ගොඩ දැම්මා,
වාහනේ හොදටම තිබ්බ එක අවුලක් ඇරෙන්න ...