මචන් කවුරුහරි දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද පරන LPs/EPs (vinyl records) ගන්න තැනක්, පරන සිංහල ඒවා තමයි හොයන්නේ, :nerd: ක්ලැරන්ස්ගේ සහ සී. ටී. ප්‍රනාන්දු ගේ ඒවා විශේෂයි......:yes::yes: