Amazon එක හරහා mobile phone එකක් ගෙනන්න්න අවශ්‍ය කරලා තියෙනවා seller sri lanka වලට support නැති නිසා re-ship කරන ආයතනයක් හරහා ගෙන්න බැලුවේ
kapruka එකෙන් ගෙන්න පුළුවන් නමුත් tax වදින්න ඉඩ තියෙනවා
මෙහෙම කරන්න පුලුවන්ද යාලුවනේ ?
re-ship කරන ආයතනයකට මුලින්ම phone එක එවලා එතනින re-pack එක new...