Amazon එක හරහා mobile phone එකක් ගෙනන්න්න අවශ්‍ය කරලා තියෙනවා seller sri lanka වලට support නැති නිසා re-ship කරන ආයතනයක් හරහා ගෙන්න බැලුවේ
kapruka එකෙන් ගෙන්න පුළුවන් නමුත් tax වදින්න ඉඩ තියෙනවා
මෙහෙම කරන්න පුලුවන්ද යාලුවනේ ?
re-ship කරන ආයතනයකට මුලින්ම phone එක එවලා එතනින re-pack එක new bill එකකට low price දාලා phone එකක් විදිහට නෙවෙයි ඔය මොකක් හරි ගණන් අඩු card reader එකක් කියලා re name කරලා ලංකවට ගන්න පුළුවන් ඒවගේ දේවල් support කරන
01) ඉහත සදහන් ආකාරයට re pack කරලා or re name කරලා re-shipping ආයතන මොනවද?
02) ඒ වගේම අපිට amazone එකට අපේ sri lankan credit card එකක් හරහා pay කරන්න පුලුවන්ද? amarican address දීලා sri lankan credit card එකකින් pay කරන්න පුලුන්ද ?
03) ඔයාලගේ අත්දැකීම් මොනවද?

Last edited: