1. smallvilleclerk50

    Kotiyata gia rata :P

    අම්මා විකුණන කෙනාට රටත් කජ්ජක්ද?? දේශප්‍රේමය :eek: :eek:
  2. smallvilleclerk50

    Kotiyata gia rata :P

    මෙයා දන්න දේවල්:P:P:P ඒක නෙවෙයි අද දවසටම ඩූඩ් අක්ක එලකිරි ආවේ නෑ නේ. ඒක නම් ලෝක වාර්ථාවක්ද කොහෙද:confused::confused::confused:
  3. smallvilleclerk50

    Kotiyata gia rata :P

    දැන් අවුරුදු 7 කාලා බීලා ඇදලා ඉන්න අංකල් කොපි රයිට්ස් ටිකත් විකුනාවිද දන්නේ නෑ:rolleyes::rolleyes:
  4. smallvilleclerk50

    Kotiyata gia rata :P

    පිය පදවියට සිහින මැව්වට සිහින හැබෑ කරගන්න නම් උවමනාව වගේම අවශ්‍ය අංග උපාංගත් තියෙන්න ඕන:rolleyes::rolleyes::rolleyes:
  5. smallvilleclerk50

    Kotiyata gia rata :P

    එක්කෙනෙක් නම් බෝක්කුවක් ගාව දාලා ගිය කෙනෙක් වගේ. අහුලං ගිහින් හැදුවට වත් ගුණේ තියන්නේ නෑ. අම්මා කවුද කියලා දන්නේ නෑ නේ.:rolleyes::rolleyes::rolleyes:
  6. smallvilleclerk50

    Kotiyata gia rata :P

    අදත් කිරිබත් කෑවා:P:P
  7. smallvilleclerk50

    Kotiyata gia rata :P

    ඔව්. මම අම්මලව ගාව ගන්න පීචං තර්ඩ් ක්ලාස් ඩයල් වලට කැමති නෑ. :frown::frown:
  8. smallvilleclerk50

    Kotiyata gia rata :P

    අයියේ තණකොල කන අයගේ ඇස් පෙනීම හොදයි කියලා මම හිතං හිටියේ. ඒක එහෙම නෙවෙයි වගේ. උයා දැක්කේ නැත්ද මම උඩින් පෝස්ට් එකේ දැම්මා මම ඔයා වගේ තණකොලකන්නේ නෑ කියලා. උයා අත්දැකීමෙන් කතා කරනවා නේ. ඉම්පෝටඩ් පුනක්කු, තනකොල යූස් කරන නිසාද ජීවන වියදම වැඩි:rolleyes::rolleyes::rolleyes:
  9. smallvilleclerk50

    Kotiyata gia rata :P

    අයියා අරං හදා ගත්ත ලමයෙක් නේද?? අම්මලව ඇදලා ගත්තේ හරි හමං අම්ම කෙනෙක් නැති නිසා නේද??අපරාදේ අයියව හදාගන්න වියදම් කරපු සල්ලි වලින් ඌරු කො‍ටුවක් දාගත්ත නම් මීට වඩා හොදයි:baffled::baffled::baffled:
  10. smallvilleclerk50

    Kotiyata gia rata :P

    ඔන්න මම නම් අ‍ටුල නෙවෙයි:no::no:
  11. smallvilleclerk50

    Kotiyata gia rata :P

    :P:P:P
  12. smallvilleclerk50

    Kotiyata gia rata :P

    අපි ඉන්නේ ඇමරිකාවේ නෙවෙයි අයියා. ලංකාවෙමයි, ඔයාලා කන දේවල්මයි කන්නේ(තණකොල ඇර) ඒත් ඔය කියන තරම් ජීවන වියදමක් අපිට නෑ නේ:rolleyes::rolleyes::rolleyes:
  13. smallvilleclerk50

    Kotiyata gia rata :P

    රටට සල්ලි අපට ගෑනු:D:D:P:P:rofl::rofl:
  14. smallvilleclerk50

    Kotiyata gia rata :P

    අමාරු නෑ අයියා. අයියා නේද දැන් මෙතන අයි පී ටී ජී වුනේ.ශිල්ප ඉගෙන ගත්ත එකේ ශිල්ප සාස්තරේ යොදාගෙන උපයන්නකෝ. ආණ්ඩුවේ රස්සාම ඕනද?:confused::confused:
  15. smallvilleclerk50

    Kotiyata gia rata :P

    ඔය ඉතින් ප්‍රශ්නෙන් පැනලා යනව නේ. 10 වසරේ හිටියේ නෑ නේ. හූ හූ හූ. :P:P:P අයියේ මේ පැත්තේ නයිට් ඉස්කූල් 1ක් තියෙනවා සෙට් කරලා ඕනද:confused::confused::confused:
  16. smallvilleclerk50

    Kotiyata gia rata :P

    උගත් බුද්ධිමත් ජනතාව:nerd::nerd:
  17. smallvilleclerk50

    Kotiyata gia rata :P

    අංකල්ගෙ ගෙදරට උදේට, රෑට බේකරියෙන් පාන් බනිස් එවනවලු:eek::eek::eek:
  18. smallvilleclerk50

    Kotiyata gia rata :P

    :P:P:Ptour guideලා මාසෙකට හොයන ගාන රජයේ සේවක පඩියටත් වඩා වැඩියිලු:confused::rolleyes::P
  19. smallvilleclerk50

    Kotiyata gia rata :P

    ඔව් අයියේ. අපිට 10 වසරෙදිත් උගන්නනවා සෘජු හා වක්‍ර බදු නැතුව රට කරන්න බෑ කියලා. මම මේ කල්පනා කරේ අයියා 9 වසරෙදි ඉස්කෝලෙ යන එක නැවැත්තුවද, නැත්නම් 10 වසර බයිපාස් කරලා එක පාරටම 11ට ආවද :rolleyes::rolleyes::rolleyes:
  20. smallvilleclerk50

    Kotiyata gia rata :P

    අන්තර්ජාතික සබදතා. ඉස්සර රජතුමාලත් ඉන්දියාවෙන් නෝනලා ඉම්පෝට් කරපු එකේ මෙව්ව මොනවද:love::love::P:P

    No contents