හැමෝම දකින්නේ මේකේ වැරැද්ද විතරයි. දැන් බලන්න මේකේ හොද සයිඩ් 1. අපිට පිට රටකට යන්න අම්බානක සල්ලි වියදං කරං, ටිකට් අරන්, වීසා අරන් කටු කාලා යන්න වෙන්නේ. අටුල අංකල් කියන විදියට වැඩ කරා නම් අපිට පුස් බයිසිකල් කටුවක නැගීලම විදෙස් රටකට යන්න පුලුවන් නේ. මට මැවිලා පේනවා අපේ උපාසක අම්මලා දඹදිව යනවා...