හරි අපි කෙලින් කතා කරමු.
1. මඩ නෑවේ කවුද කියලා ඔයා අහනවා නේ. මඩ නෑවේ ඔයා තමයි. එලකිරි එකේ පරණම මාර රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් විදියට පෙනී සිටින්න උත්සාහ දරණ ගසාලියා, සාධාරණ සමබර ගසාලියා ත්රෙඩ් 1ක් දැකලා වීඩියෝ එක බලන්නෙත් නැතුව, ත්රෙඩ් ස්ටාට්ර්ගේ පෝස්ට් එක කියවන්නෙත් නැතුවඊට යටින් තිබ්බ වෙන...