සුබ අනාගතයක් !!

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සරාගෙ කට්ටිය මම දාල තියෙන සුබ අනාගතයක් කියන ත්‍රෙඩ් එක දැක්ක ගමන් දෙන්නම් තොට අද කියල එනව :rofl: ඒකයි ෆන් එක, ඇවිත් හැරිල යනව

    ඔව් ඔව් මේක අන්තර්ජාතික කෘමන්ත්‍රන කාරයෙක් තමයි :P

    :rofl::rofl: a big gotcha
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ‍ටුවිස්ටඩ් දූ ලොකු ලමයෙක් වෙලා වැඩි කලක් ගියේ නෑ. මෙන්න දැන් වයස 19යි ලු.
    ඇස් වහක් කටවහක් නෑ තවම16 මාසයයි වගේ පෙනුම. ඕවා ඉතින් ගමේ අල බතල වල හාස්කම් තමයි. උදේට උදේට බොන්න දෙන එලකිරි එකෙන් මූන හෝදලා, ‍රැට , බතල, ගහල එකට අඹරලා හදපු තලප මූනේ ගාලා තමයි මේ ලස්සන ‍රැක ගත්තේ.ඒකට පින්සිද්ද වෙන්න දැන් ගෙදර කෑම මීයෝ හොරෙන් කන්නේ නෑ. ඇයි දූගේ මූනේ කෑම මේසයක් ඇරලා නේ.රෑට මීයෝ කාල ඉතුරු වෙච්චා උදේට ගෙදර බූලට කන්න දෙනවා. හරිම කාර්යක්ෂමයි.
    ලගදී රෑ ගෙදර ආපු රතු මාමට ඔය තලපෙන් ටිකක් හූරලා තමයි කන්න දුන්නේ. අපරාදේ කියන්න බෑ මාමත් කිව්වා රෙසිපි එක හොදයි කියලා(තව ලුණු පොඩ්ඩකුත් එකතු වුනා නම් පංකාදු 5යිලු).අර අරාබියේ වැඩ කරන සීලවතී නැන්දත් කිව්වා දූව එහෙ ගෙනියන්න ඕන කියලා. එහේ කාන්තාරේ නේ. කන්න බොන්නත්හිගයි නේ. මාසයක් විතර ජීවත් වෙන්න පුලුවන්ලු දූගේ මූනේ ෆේශල් ටික කාලා.කොහොම හරි ෆේශල් එකේ බලෙන් දූගේ නංගියි , දූයි එකට පාරේ යනකොට කොල්ලො නංගිගෙන් අහනවා "ආ නංගී ආච්චිත් එක්ක ශොපිං යනවද" කියලා

    දූගේ 18 වෙනි උපන්දිනේට නේ ඔය බෝතල් අඩි කණ්ණාඩිය අරන් දුන්නේ.කොහෙද කට කැඩෙනකං කිව්වා ඔය ආදර පලහිලව් ඇති කරගන්නවා නම් වැදගත්, හොද ලමයෙක් එක්ක ඇති කරගන්න කියලා. ඇහුවේ නෑ නේ.කොහෙවත් නැති රස්තියාදුකාරයෙක් එක්ක නේ යාලු වුනේ. අර 'සීදුවේ කසිප්පු තිලා' කියන එකා එක්ක. රස්සාව ඉස්කාගාරසංස්ථාව කියලාවත් හිත හදාගමුකෝ. ඒත් බලන්නකෝ පොරගේ හැටි. තඩි බඩ ගෙඩියකුත් තියෙනවා. කොන්ඩෙත් ඉදිලා ( කියන්නේ නම් පීනසට කියලා, ඇත්ත දන්නේ උප්පැන්න සහතිකේ තමයි ). ගිය දේ ගියා කියමු.දෙවෙනි මනමාලයා ( ඒ කිව්වේ දෙවනි පාරට කසාද බදිනකොට ‍තෝරගන්න කෙනාව,බොහෝවිට ලකියා කියන බීඩිකාරයා වෙයි)‍තෝරගන්නකොටවත් හරියට ‍තෝරගන්න කියලා තමයි ඔය කුට්ටම අරන් දුන්නේ.:nerd::nerd::nerd::nerd:

    තවම ගංජා වලට තියෙන ආසාව අත් ඇර ගත්තේ නැති එක තමයි තියෙන එකම වැරද්ද. ඒකත් ඉතින් දූගේ වැ‍රැද්දක් නෙවෙයි. මල් වගේ පොඩි ලමයෙක් වෙලා ඉන්න කාලේ මල් වවනකොට මල් කියලා හිතාගෙන වැව්වේ ගංජා නේ. ඒ පුරුද්ද තමයි ඔය. ඕවා ඉතින් පරම්පරාවෙන් එන ඒවා නේ. කැලනියේ මර්වින් මාමා ඉහලටම ගියෙත් ඔය නාකොටික් අංශෙන්:yes::yes::yes::yes:.

    කොහොම හරි ඉතින් 19ත් ලැබුවා නේ.. ඔය පාටි නම් නැතුවත් කමක් නෑ ලමයෝ. අපි නම් ඔය පාටිවලට පෙරේත නෑ. ඒත් දූලා ගෙවල් දොරවල් උගස් තියලා දුක් මහංසියෙන් දෙන පාටිය නිසා එනවා. නැත්නම් එන්නෙනෑමයි.( මම බීෆ් කන්නේ නෑ, කුකුල් මස් විතරක් තිබුනොත් ඇති ) වැඩිය වියදමක් යන එකක් නෑ. මහත්තයා (තිලා)සුරා බදු අංශේ නේ. මම සුභ පතනවා ‍ටුවිස්ටඩ් ලමයට අවුරුදු 20 වෙන්න කලින් ලමයි 4-5 දෙනක් වත් හදා ගන්න සහ 3-4 පාරක් කසාද/දික්කසාද වෙන්න ලැබේවා කියලා:love::love::love::love::love:
     
    Last edited:
    Jan 24, 2009
    3,532
    130
    0
    සරාගෙ කට්ටිය මම දාල තියෙන සුබ අනාගතයක් කියන ත්‍රෙඩ් එක දැක්ක ගමන් දෙන්නම් තොට අද කියල එනව :rofl: ඒකයි ෆන් එක, ඇවිත් හැරිල යනව

    ඔව් ඔව් මේක අන්තර්ජාතික කෘමන්ත්‍රන කාරයෙක් තමයි :P
    හූ හූ අහුවුනා නේද කියලා අහන්න:rofl::rofl::rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ‍ටුවිස්ටඩ් දූ ලොකු ලමයෙක් වෙලා වැඩි කලක් ගියේ නෑ. මෙන්න දැන් වයස 19යි ලු.
    ඇස් වහක් කටවහක් නෑ තවම16 මාසයයි වගේ පෙනුම. ඕවා ඉතින් ගමේ අල බතල වල හාස්කම් තමයි. උදේට උදේට බොන්න දෙන එලකිරි එකෙන් මූන හෝදලා, ‍රැට , බතල, ගහල එකට අඹරලා හදපු තලප මූනේ ගාලා තමයි මේ ලස්සන ‍රැක ගත්තේ.ඒකට පින්සිද්ද වෙන්න දැන් ගෙදර කෑම මීයෝ හොරෙන් කන්නේ නෑ. ඇයි දූගේ මූනේ කෑම මේසයක් ඇරලා නේ.රෑට මීයෝ කාල ඉතුරු වෙච්චා උදේට ගෙදර බූලට කන්න දෙනවා. හරිම කාර්යක්ෂමයි.
    ලගදී රෑ ගෙදර ආපු රතු මාමට ඔය තලපෙන් ටිකක් හූරලා තමයි කන්න දුන්නේ. අපරාදේ කියන්න බෑ මාමත් කිව්වා රෙසිපි එක හොදයි කියලා.අර අරාබියේ වැඩ කරන සීලවතී නැන්දත් කිව්වා දූව එහෙ ගෙනියන්න ඕන කියලා. එහේ කාන්තාරේ නේ. කන්න බොන්නත්හිගයි නේ. මාසයක් විතර ජීවත් වෙන්න පුලුවන්ලු දූගේ මූනේ ෆේශල් ටික කාලා.කොහොම හරි ෆේශල් එකේ බලෙන් දූගේ නංගියි , දූයි එකට පාරේ යනකොට කොල්ලො නංගිගෙන් අහනවා "ආ නංගී ආච්චිත් එක්ක ශොපිං යනවද" කියලා

    දූගේ 18 වෙනි උපන්දිනේට නේ ඔය බෝතල් අඩි කණ්ණාඩිය අරන් දුන්නේ.කොහෙද කට කැඩෙනකං කිව්වා ඔය ආදර පලහිලව් ඇති කරගන්නවා නම් වැදගත්, හොද ලමයෙක් එක්ක ඇති කරගන්න කියලා. ඇහුවේ නෑ නේ.කොහෙවත් නැති රස්තියාදුකාරයෙක් එක්ක නේ යාලු වුනේ. අර 'සීදුවේ කසිප්පු තිලා' කියන එකා එක්ක. රස්සාව ඉස්කාගාරසංස්ථාව කියලාවත් හිත හදාගමුකෝ. ඒත් බලන්නකෝ පොරගේ හැටි. තඩි බඩ ගෙඩියකුත් තියෙනවා. කොන්ඩෙත් ඉදිලා ( කියන්නේ නම් පීනසට කියලා, ඇත්ත දන්නේ උප්පැන්න සහතිකේ තමයි ). ගිය දේ ගියා කියමු.දෙවෙනි මනමාලයා ( ඒ කිව්වේ දෙවනි පාරට කසාද බදිනකොට ‍තෝරගන්න කෙනාව,බොහෝවිට ලකියා කියන බීඩිකාරයා වෙයි)‍තෝරගන්නකොටවත් හරියට ‍තෝරගන්න කියලා තමයි ඔය කුට්ටම අරන් දුන්නේ.:nerd::nerd::nerd::nerd:

    තවම ගංජා වලට තියෙන ආසාව අත් ඇර ගත්තේ නැති එක තමයි තියෙන එකම වැරද්ද. ඒකත් ඉතින් දූගේ වැ‍රැද්දක් නෙවෙයි. මල් වගේ පොඩි ලමයෙක් වෙලා ඉන්න කාලේ මල් වවනකොට මල් කියලා හිතාගෙන වැව්වේ ගංජා නේ. ඒ පුරුද්ද තමයි ඔය. ඕවා ඉතින් පරම්පරාවෙන් එන ඒවා නේ. කැලනියේ මර්වින් මාමා ඉහලටම ගියෙත් ඔය නාකොටික් අංශෙන්:yes::yes::yes::yes:.

    කොහොම හරි ඉතින් 19ත් ලැබුවා නේ.. ඔය පාටි නම් නැතුවත් කමක් නෑ ලමයෝ. අපි නම් ඔය පාටිවලට පෙරේත නෑ. ඒත් දූලා ගෙවල් දොරවල් උගස් තියලා දුක් මහංසියෙන් දෙන පාටිය නිසා එනවා. නැත්නම් එන්නෙනෑමයි.( මම බීෆ් කන්නේ නෑ, කුකුල් මස් විතරක් තිබුනොත් ඇති ) වැඩිය වියදමක් යන එකක් නෑ. මහත්තයා (තිලා)සුරා බදු අංශේ නේ. මම සුභ පතනවා ‍ටුවිස්ටඩ් ලමයට අවුරුදු 20 වෙන්න කලින් ලමයි 4-5 දෙනක් වත් හදා ගන්න සහ 3-4 පාරක් කසාද/දික්කසාද වෙන්න ලැබේවා කියලා:love::love::love::love::love:

    very unoriginal ..i think you are losing it mate :nerd:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ‍ටුවිස්ටඩ් දූ ලොකු ලමයෙක් වෙලා වැඩි කලක් ගියේ නෑ. මෙන්න දැන් වයස 19යි ලු.
    ඇස් වහක් කටවහක් නෑ තවම16 මාසයයි වගේ පෙනුම. ඕවා ඉතින් ගමේ අල බතල වල හාස්කම් තමයි. උදේට උදේට බොන්න දෙන එලකිරි එකෙන් මූන හෝදලා, ‍රැට , බතල, ගහල එකට අඹරලා හදපු තලප මූනේ ගාලා තමයි මේ ලස්සන ‍රැක ගත්තේ.ඒකට පින්සිද්ද වෙන්න දැන් ගෙදර කෑම මීයෝ හොරෙන් කන්නේ නෑ. ඇයි දූගේ මූනේ කෑම මේසයක් ඇරලා නේ.රෑට මීයෝ කාල ඉතුරු වෙච්චා උදේට ගෙදර බූලට කන්න දෙනවා. හරිම කාර්යක්ෂමයි.
    ලගදී රෑ ගෙදර ආපු රතු මාමට ඔය තලපෙන් ටිකක් හූරලා තමයි කන්න දුන්නේ. අපරාදේ කියන්න බෑ මාමත් කිව්වා රෙසිපි එක හොදයි කියලා(තව ලුණු පොඩ්ඩකුත් එකතු වුනා නම් පංකාදු 5යිලු).අර අරාබියේ වැඩ කරන සීලවතී නැන්දත් කිව්වා දූව එහෙ ගෙනියන්න ඕන කියලා. එහේ කාන්තාරේ නේ. කන්න බොන්නත්හිගයි නේ. මාසයක් විතර ජීවත් වෙන්න පුලුවන්ලු දූගේ මූනේ ෆේශල් ටික කාලා.කොහොම හරි ෆේශල් එකේ බලෙන් දූගේ නංගියි , දූයි එකට පාරේ යනකොට කොල්ලො නංගිගෙන් අහනවා "ආ නංගී ආච්චිත් එක්ක ශොපිං යනවද" කියලා

    දූගේ 18 වෙනි උපන්දිනේට නේ ඔය බෝතල් අඩි කණ්ණාඩිය අරන් දුන්නේ.කොහෙද කට කැඩෙනකං කිව්වා ඔය ආදර පලහිලව් ඇති කරගන්නවා නම් වැදගත්, හොද ලමයෙක් එක්ක ඇති කරගන්න කියලා. ඇහුවේ නෑ නේ.කොහෙවත් නැති රස්තියාදුකාරයෙක් එක්ක නේ යාලු වුනේ. අර 'සීදුවේ කසිප්පු තිලා' කියන එකා එක්ක. රස්සාව ඉස්කාගාරසංස්ථාව කියලාවත් හිත හදාගමුකෝ. ඒත් බලන්නකෝ පොරගේ හැටි. තඩි බඩ ගෙඩියකුත් තියෙනවා. කොන්ඩෙත් ඉදිලා ( කියන්නේ නම් පීනසට කියලා, ඇත්ත දන්නේ උප්පැන්න සහතිකේ තමයි ). ගිය දේ ගියා කියමු.දෙවෙනි මනමාලයා ( ඒ කිව්වේ දෙවනි පාරට කසාද බදිනකොට ‍තෝරගන්න කෙනාව,බොහෝවිට ලකියා කියන බීඩිකාරයා වෙයි)‍තෝරගන්නකොටවත් හරියට ‍තෝරගන්න කියලා තමයි ඔය කුට්ටම අරන් දුන්නේ.:nerd::nerd::nerd::nerd:

    තවම ගංජා වලට තියෙන ආසාව අත් ඇර ගත්තේ නැති එක තමයි තියෙන එකම වැරද්ද. ඒකත් ඉතින් දූගේ වැ‍රැද්දක් නෙවෙයි. මල් වගේ පොඩි ලමයෙක් වෙලා ඉන්න කාලේ මල් වවනකොට මල් කියලා හිතාගෙන වැව්වේ ගංජා නේ. ඒ පුරුද්ද තමයි ඔය. ඕවා ඉතින් පරම්පරාවෙන් එන ඒවා නේ. කැලනියේ මර්වින් මාමා ඉහලටම ගියෙත් ඔය නාකොටික් අංශෙන්:yes::yes::yes::yes:.

    කොහොම හරි ඉතින් 19ත් ලැබුවා නේ.. ඔය පාටි නම් නැතුවත් කමක් නෑ ලමයෝ. අපි නම් ඔය පාටිවලට පෙරේත නෑ. ඒත් දූලා ගෙවල් දොරවල් උගස් තියලා දුක් මහංසියෙන් දෙන පාටිය නිසා එනවා. නැත්නම් එන්නෙනෑමයි.( මම බීෆ් කන්නේ නෑ, කුකුල් මස් විතරක් තිබුනොත් ඇති ) වැඩිය වියදමක් යන එකක් නෑ. මහත්තයා (තිලා)සුරා බදු අංශේ නේ. මම සුභ පතනවා ‍ටුවිස්ටඩ් ලමයට අවුරුදු 20 වෙන්න කලින් ලමයි 4-5 දෙනක් වත් හදා ගන්න සහ 3-4 පාරක් කසාද/දික්කසාද වෙන්න ලැබේවා කියලා:love::love::love::love::love:

    මචන් මේකෙන් තිලාට ටිකක් දරුනුවට වදිනව :rofl::rofl::rofl:
     
    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    පිනෝකියෝ aka බෝතල්කන්නාඩියා නොහොත් අවන්ත, එහෙමත් නැත්නම් twisted අපිටත් හොරෙන්ම 19000 ගහල
    :angry::angry::angry::angry::angry::angry:

    image.php

    smallvilleclerk50 මැතිතුමාගේ සුබ පැතුම් පනිවිඩය

    අද දවසේ ලොකු ලමයෙක් වෙච්ච උයාට ඔන්න මම මුලින්ම සුභ පතනවා. අද ඉදන් ගන්ජා ගැහිලි, බට ගැහිලි, ඇගිලි ගැහිලි නම් කොරන්න බෑ හොදේ ? උයා දැන් ලොකු ලමයෙක් නේ.අද හම්බෙච්ච දේවල් කඩා බිද ගන්නේ නැතුව බදිනකන් ආරක්ශා කරගෙන ,ප්‍රම්ප්‍රාවේ නම්බුව
    රකින්න ඕන.උයා දන්නවා නේ ඒ කාලේ ඉදන් උයාගේ ප්‍රම්ප්‍රාව කුලකුමරියන් සදහා ලෝක ප්‍රසිද්ධයි කියලා. ඔයාලගේ ප්‍රම්ප්‍රාව පටන් ගත්තේ අනුලා බිසව ගෙන්ලු නේ.අනේ වාසනාවන් උයාගේ ඒ මී මී මී ආච්චි. එයාගේ කරුමෙට කසාද 7-8කුයි තව වෙන කේස් 3-4කුයි තිබුනට එයා ඒ හැමෝටම අවංකව අකලංකව සුචරිතවත්ව හිටියා.අර චාල්ස් අන්කල් බැදපු කැමිලා ආන්ටි උයාගේ කලු ආච්චිගේ පැත්තේ සැර නෑයෙක්. උයා දන්නේ නැති වුනාට ඒ වගේ ලෝක ප්‍රසිද්ධ නෑයෝ ගොඩක් ප්‍රම්ප්‍රාවේ ඉන්නවා. එයාල ගැන කියන්න මම වෙනම ත්‍රෙඩ් 1ක් දාන්නම්.

    දැන් ‍ටුවිස්ටඩ් දූ හත් මාසෙකට කලින් පිපුනු කිඩාරම් මලක් වගේ, බඩට තුන් මාසයක් වෙන ගැබිනි මාතාවක් වගේ, ලක්සනයි නේ.එලකිරි එකේ ඉන්න වල් කොල්ලෝ උයාට පැණි පෙරන්න ඒවි. අහුවෙන්න එපා ඕකුන්ට.

    අර ගිහාන් කියන එකා තමයි ලොකුම වලත්තයා.ඕකා ඉපදුන ගමන් එයාව අතට ගත්ත නර්ස් නෝනාගෙන් ඇහුවලු නේ උයා වර්ජින් ද කියලා.

    ඒ විතරක් ද? තිලාන් කියලා කසිප්පු කාරයෙකුත් ඉන්නවා. ඕකා බී ගත්තම අම්ම මුත්තා අදුරන්නේ නැති අසමජ්ජාතියා. හැබැයි එක හොදක් තියෙනවා එයා බොන්නේ සතියේ වැඩ කරන දවස් 5යි නිවාඩු දවස් 2යි විතරයි.

    තව ලක්ශිත කියලා එකෙක් ඉන්නව. පොර වැඩ කොරන්නේ දුම්කොල සංස්ථාවෙද කොහෙද. ඇවේටර් එකෙත් තියෙන්නේ බීඩි බොන ෆොටෝ එකක්.බීඩිගද ගැන මම අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ නේ. මතකනේ හොරෙන් බීඩී බීලා සතියක් බේරේ වැවේ බස්සලා තියලා ගද ඇර ගත්ත
    සීන් එක

    මේ ඔක්කොටම වඩා භයානක සචී කියන අම්මන්ඩි. ඕකි තමයි අපේ රත්තරන් කෙල්ලව නරක් කරේ. එලකිරි එන්න කලින් ගමටම කිරි දුන්න අපේ කෙල්ල නරක් කරේ ඕකි තමයි.
    තව මාලි කියලා ඉතියෝපියාවෙන් ආපු ගන්ජා වෙලෙන්දෙක් ඉන්නවා, පිටසක්වලින් ආපු අගු‍ටු මිට්ටෙක් ඉන්නවා කාර්ක් කෙන්ට් කියලා, පේරි කියලා එකෙක් ඉන්නවා. ඌ මොකාද දන්නේ නෑ.
    හැබැයි අර ස්මෝල්විල් කොල්ලා නම් හරි සීදේවි හැදිච්ච කොල්ලා. අම්මයි තාත්තයි උයාට කිව්වා එයාලා නම් දෙපයින් කැමතියි කියලා ඒ කොල්ලට.

    උයාට ප්‍රශ්නයක් වුනොත් අර අ‍ටුල මාමට කියන්න. ඔයාට මතකයි නේ අ‍ටුල මාමා? අර හන්දියේ බේකරියේ බක්කරේ සිරිපාල අන්කල්ගේ බුදු ‍ෆිට් එක.

    අ‍ටුල මාමා සේරම බලාගනීවි.එයා ඉතින් ඉස්සර ඉදන්ම මැටි/මඩ ආශ්‍රිත කර්මාන්ත නේ කොලේ
    උයාට බැල්ම දාන්න එන ඇම්ඩන් කොල්ලො ගැන එයා බලාගනීවි.

    ටුවිස්ටඩ් දුවේ මම කියපුව ආයෙත් ලොවෙත් අමතක නොකර ඒවා ඒ විදියටම ෆලෝ කරන්න ඕන හොදේ.එහෙනම් තාත්තා, අම්මා, බාප්පා,ලොකු මාම, නැන්දා , මාමා, කිරි අත්තා, මී ආච්චි හා එකී මෙකී නොකී හැමදෙනාටම කීකරු වෙලා හොද කුල අංගනාවක් වෙන්න හිතට ගන්න.:)

    smallvilleclerk50 මැතිතුමාගේ දෙවන සුබ පැතුම් පනිවිඩය

    ටුවිස්ටඩ් දූ ලොකු ලමයෙක් වෙලා වැඩි කලක් ගියේ නෑ. මෙන්න දැන් වයස 19යි ලු.

    ඇස් වහක් කටවහක් නෑ තවම16 මාසයයි වගේ පෙනුම. ඕවා ඉතින් ගමේ අල බතල වල හාස්කම් තමයි. උදේට උදේට බොන්න දෙන එලකිරි එකෙන් මූන හෝදලා, ‍රැට , බතල, ගහල එකට අඹරලා හදපු තලප මූනේ ගාලා තමයි මේ ලස්සන ‍රැක ගත්තේ.ඒකට පින්සිද්ද වෙන්න දැන් ගෙදර කෑම මීයෝ හොරෙන් කන්නේ නෑ. ඇයි දූගේ මූනේ කෑම මේසයක් ඇරලා නේ.රෑට මීයෝ කාල ඉතුරු වෙච්චා උදේට ගෙදර බූලට කන්න දෙනවා. හරිම කාර්යක්ෂමයි.

    ලගදී රෑ ගෙදර ආපු රතු මාමට ඔය තලපෙන් ටිකක් හූරලා තමයි කන්න දුන්නේ. අපරාදේ කියන්න බෑ මාමත් කිව්වා රෙසිපි එක හොදයි කියලා.අර අරාබියේ වැඩ කරන සීලවතී නැන්දත් කිව්වා දූව එහෙ ගෙනියන්න ඕන කියලා. එහේ කාන්තාරේ නේ. කන්න බොන්නත්හිගයි නේ. මාසයක් විතර ජීවත් වෙන්න පුලුවන්ලු දූගේ මූනේ ෆේශල් ටික කාලා.කොහොම හරි ෆේශල් එකේ බලෙන් දූගේ නංගියි , දූයි එකට පාරේ යනකොට කොල්ලො නංගිගෙන් අහනවා "ආ නංගී ආච්චිත් එක්ක ශොපිං යනවද" කියලා

    දූගේ 18 වෙනි උපන්දිනේට නේ ඔය බෝතල් අඩි කණ්ණාඩිය අරන් දුන්නේ.කොහෙද කට කැඩෙනකං කිව්වා ඔය ආදර පලහිලව් ඇති කරගන්නවා නම් වැදගත්, හොද ලමයෙක් එක්ක ඇති කරගන්න කියලා. ඇහුවේ නෑ නේ.කොහෙවත් නැති රස්තියාදුකාරයෙක් එක්ක නේ යාලු වුනේ. අර 'සීදුවේ කසිප්පු තිලා' කියන එකා එක්ක. රස්සාව ඉස්කාගාරසංස්ථාව කියලාවත් හිත හදාගමුකෝ. ඒත් බලන්නකෝ පොරගේ හැටි. තඩි බඩ ගෙඩියකුත් තියෙනවා. කොන්ඩෙත් ඉදිලා ( කියන්නේ නම් පීනසට කියලා, ඇත්ත දන්නේ උප්පැන්න සහතිකේ තමයි ). ගිය දේ ගියා කියමු.දෙවෙනි මනමාලයා ( ඒ කිව්වේ දෙවනි පාරට කසාද බදිනකොට ‍තෝරගන්න කෙනාව,බොහෝවිට ලකියා කියන බීඩිකාරයා වෙයි)‍තෝරගන්නකොටවත් හරියට ‍තෝරගන්න කියලා තමයි ඔය කුට්ටම අරන් දුන්නේ.:nerd::nerd::nerd::nerd:

    තවම ගංජා වලට තියෙන ආසාව අත් ඇර ගත්තේ නැති එක තමයි තියෙන එකම වැරද්ද. ඒකත් ඉතින් දූගේ වැ‍රැද්දක් නෙවෙයි. මල් වගේ පොඩි ලමයෙක් වෙලා ඉන්න කාලේ මල් වවනකොට මල් කියලා හිතාගෙන වැව්වේ ගංජා නේ. ඒ පුරුද්ද තමයි ඔය. ඕවා ඉතින් පරම්පරාවෙන් එන ඒවා නේ. කැලනියේ මර්වින් මාමා ඉහලටම ගියෙත් ඔය නාකොටික් අංශෙන්:yes::yes::yes::yes:.

    කොහොම හරි ඉතින් 19ත් ලැබුවා නේ.. ඔය පාටි නම් නැතුවත් කමක් නෑ ලමයෝ. අපි නම් ඔය පාටිවලට පෙරේත නෑ. ඒත් දූලා ගෙවල් දොරවල් උගස් තියලා දුක් මහංසියෙන් දෙන පාටිය නිසා එනවා. නැත්නම් එන්නෙනෑමයි.( මම බීෆ් කන්නේ නෑ, කුකුල් මස් විතරක් තිබුනොත් ඇති ) වැඩිය වියදමක් යන එකක් නෑ. මහත්තයා (තිලා)සුරා බදු අංශේ නේ. මම සුභ පතනවා ‍ටුවිස්ටඩ් ලමයට අවුරුදු 20 වෙන්න කලින් ලමයි 4-5 දෙනක් වත් හදා ගන්න සහ 3-4 පාරක් කසාද/දික්කසාද වෙන්න ලැබේවා කියලා:love::love::love::love::love:
    ado kawda do ethiyopiyawen awe..nangita man gana hodata adunnala deepan..ubanam sirawata walaththaya..

    congratz nangiyo
    ..habai ganja gahanna awlak naha
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ado kawda do ethiyopiyawen awe..nangita man gana hodata adunnala deepan..ubanam sirawata walaththaya..

    congratz nangiyo
    ..habai ganja gahanna awlak naha
    නංගි දැන් කසිප්පු තිලා එක්ක සෙට් වෙලා ඉවරයි මාලි ලොක්ක, කව්ද ඩෝ වලත්තය :P
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මචන් මේකෙන් තිලාට ටිකක් දරුනුවට වදිනව :rofl::rofl::rofl:
    :D:D:Dපොරට තද වෙයිද?? :baffled::baffled::baffled:. එහෙනම් ඒක අයින් කරලා ගිහාන් අයියගේ නම දාමු. ඔයා කොච්චර වුනත් වැඩිහිටියා සහ අපේ ගුරා නිසා දාන්න හිතුනේ නෑ:oo::oo::oo:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    නංගි දැන් කසිප්පු තිලා එක්ක සෙට් වෙලා ඉවරයි මාලි ලොක්ක, කව්ද ඩෝ වලත්තය :P
    :P:P:Pමඩ ත්‍රෙඩ් ඕපන් කරන කෙනා තමයි වලස්තයා
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :D:D:Dපොරට තද වෙයිද?? :baffled::baffled::baffled:. එහෙනම් ඒක අයින් කරලා ගිහාන් අයියගේ නම දාමු. ඔයා කොච්චර වුනත් වැඩිහිටියා සහ අපේ ගුරා නිසා දාන්න හිතුනේ නෑ:oo::oo::oo:

    නෑ නෑ තිලාට තද වෙන්නෙ නැහැ, මම ඉතින් අහින්සකයනෙ :rofl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මම යමි. අද අපේ ජනාධිපතිවරන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය.සෙල්ලම් කරලා හවසට එමි:eek::eek::eek: