තර්ක කිරීමේ හැකියාව ඉබේ පහල නොවේ. බුද්ධියත් එක්ක එන දෙයක් නේ තර්කණ හැකියාව. කොපි පේස්ට් කරන හැකියාවයි, කියන දේ කරන හැකියාවයි නම් ගොඩක් සත්තුන්ට තියෙනවා. ඔය අලි වුනත් දහ අලියා කිව්වම අහනවා.ඔටුවො වුනත් චං ඡං කිව්වම අහනවා නේ:rolleyes::rolleyes::rolleyes: