2015 දි ඉන්දියාවෙන් ගත්තෙ ශ්‍රී ලන්කා රුපියල් 60,000
දැන් ගාන රුපියල් 200,000 වගේ වෙනවා. හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් නෑ. ඒවා දන්නෙ නැතුව ගත්තෙ quartz එකක් ගත්තෙ. දැන් අවුරුදු 10ක් වෙනවා. කිසි අවුලක් නෑ. හැම සතියෙම හොදට සබන් දාලා හෝදනවා 🤣
BASIC FEATURES
Brand
TISSOT
Collection...