😥🌫️ ඔයාටත් වෙලාවකට හිතෙනවද ඔයාගේ මොලේ හරියට වැඩ කරන්නේ නෑ, ඉස්සර වගේ නෙවෙයි කියලා? නිකන් හරියට පොඩි ලමයෙක් වගේ, එක එක වීඩියෝ පස්සේ දුවනවා, එකක් ඉවර වෙන්නත් කලින් තව එකක් බලනවා... බලලා ඉවර වෙලා කල්පනා කරලා බැලුවම, එකක්වත් ඔළුවේ නැහැ!
📱 අපි හැමෝම වගේ දැන් ෆෝන් එක අතට ගන්නේ හරියට ඒක අපේ ඇඟේ කොටසක්...