ඊයේ පමුනුව පාරේ ඇමති ස්කොඩ් එකක් රෝන් සයිඩ් ඇවිත් මට අයිනට ගන්නලු, මම ඉතින් පේමන්ට් එකට අයින්කලා, ඊලගට සරත්ගේ මීටින් එක නිසා පැය 2ක් මහරගම ට්‍රැෆික් එකේ හිර්වෙලා හිටිය, මීටින් එක ඉස්සරහින් යන වාහන වලට මැරයො වගයක් අතින් පයින් ගහල මිනිස්සුන්ට කුනුහරුපෙන් බැන්න එතනින් යන්න එපා කියල, මෙන්න අපේ නිදහස...