1. GihanFX

    නැවත පැමිණි වගයි

    හොද ගානක් ආවොත් අපි බෙදා හදාගෙන කඩේ යමු :lol: අඩි 5ක වගේ සිගියක් දාගෙන එලට කඩේ යමු :rofl:
  2. GihanFX

    නැවත පැමිණි වගයි

    අපි අපේ පාඩුවේ හොද ත්‍රෙඩ් එකකට වෙලා ඉන්න එක තමයි කරන්න තියෙන්නේ
  3. GihanFX

    නැවත පැමිණි වගයි

    මුන්ට ඕව තේරුම් කරල දෙන්න බැහැ නංගි, මුං මෙහෙ පන දාගෙන කඩේ යනව, දේශපාලනය කරන අය දිනන පැත්තට පනිනව දෑත් ශක්තිමත් කරන්න :rofl:
  4. GihanFX

    ~~~ Congratz lkdood ___!!!!!+++++

    වෙල්ඩන් මචන්/මචී (සොරි වෙන්න ඕන මම ජෙන්ඩර් එක දන්නෙ නැහැ)
  5. GihanFX

    නැවත පැමිණි වගයි

    අපිටත් කවුරුහරි ගෙවනවනම් ලැජ්ජාව පැත්තකට දාල කඩේ යන්න තිබුන :lol:
  6. GihanFX

    නැවත පැමිණි වගයි

    අක්කර හතරාමාරක් දිග කඩේ යන සිගි දාලා, අතින් කයිට් කරගෙන දේශපාලනය කලාට උබලට මහින්ද හරි සරත් හරි කන්න බොන්න දෙන්නෙ නැහැ, රටේ යුද්දය ඉවරයි, මොකා බලයට ආවත් ප්‍රභාකරන්ට පන දෙන්න බැහැ, ඔය එකෙක්ටවත් ආර්තිකය හදන්න බැහැ මොකද ආන්ඩුවෙ කන්තෝරුවල උන් උඩ බලාගෙන පින් පඩි ගන්නකොට සරත්ල මහින්දල මොනව කරන්නද ...
  7. GihanFX

    ~~~Post your Real Pic Here~~~

  8. GihanFX

    පිනෝකොයෝ ටේල්ස්

    ප්‍රීති වෙසක් !!
  9. GihanFX

    පිනෝකොයෝ ටේල්ස්

    Happy New Year !!
  10. GihanFX

    පිනෝකොයෝ ටේල්ස්

    Happy Marriage Life
  11. GihanFX

    Apocalypse ended .- sinhala

    ඔයා බොන එකයි, ගන්ජ ගහන එකයි නැවැත්තුවද ? :eek:
  12. GihanFX

    " අම්මාගෙ සෙනේහස නෑතුව ඉන්නෙ කොහොමද? "

    මෙතන වෙන්නෙ මොකක්ද කියල මට හරියටම තේරෙන්නේ නැහැ, ඒත් අම්ම තරම් උතුම් කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ
  13. GihanFX

    Apocalypse ended .- sinhala

    ශා නියම පොයම් එක, බෝතලයක් ඉවරකරල ආතල් එකේ ජොයින් එකක් ගහන කොට ඔයාගෙ හිතට එන්නේ පුදුම දේවල්නේ
  14. GihanFX

    උසාවියෙනුත් බෑ-වයිමා‍ටත් බෑ ඒ වුනාට...

    අද ලංකාදීපේ නේද තිබුනේ :P
  15. GihanFX

    පිනෝකොයෝ ටේල්ස්

    සුබ නත්තල්ක් වේවා !!
  16. GihanFX

    GTRZ wuz dis bloody hell is going on?

    ලැජ්ජ නැති කම මහමුදලිකමටත් වඩා ලොකුයිලු :lol:
  17. GihanFX

    GTRZ wuz dis bloody hell is going on?

    :lol::lol: කොහොමද මාල ලොක්ක අපේ අය කඩේ යන්නේ නැහැ කියල කඩේ යන හැටි :lol: ඔය දේශපාලනයේ 6 4 නොදන්නන්, චන්ද බලය වත් නැති තොත්ත බබාල තම්න් කරන දේ තමන් වත් දන්නෙ නැහැ :lol:
  18. GihanFX

    GTRZ wuz dis bloody hell is going on?

    ඒකේ ඉන්නේ සචී, තිලා, අවන්ත, මහේශ් වගේ අය, ඇත්තටම unofficial චැට් ත්‍රෙඩ් එකක් :P
  19. GihanFX

    GTRZ wuz dis bloody hell is going on?

    දැන් මම එකපාරක් කිව්වනේ මම චන්ද බලය නැති අය එක්ක දේශපාලනය කතාකරන්නෙ නැහැ කියල :lol: කීප් ඉට් අප්, දිගටම කඩේ යන්න :P

    No contents