මමනම් කියන්නේ ඒ වගේ උන් මැරුණ එක හොඳයි...මගේම යාලුවෝ ඉන්නවා බීලා වාහනේ drive කරන...උන් සිහියෙන් ඉන්න වෙලාවට අල්ලගෙන මම සැහෙන්න පැහැදිලි කරලා දීල තියෙනවා බීලා එලවන්න එපා කියලා...මම අනන්තවත් උන්ගෙන් අහලා තියෙනවා පව්ලක් නඩත්තු කරන දුප්පත් මනුස්සයෙක්, බඩ දරු අම්මා කෙනෙක් එහෙම යට උනොත් උඹට හිත...