රමේෂ්ට Vote කලේ ඊයේ ...Main ත්‍රෙඩ් එකෙයි Brotherhood ත්‍රෙඩ් එකෙයි දෙකේම message එකකුත් දැම්මා...Rep තියා මොන ලබ්බක්වත් හම්බුනේ නෑ (At Least a Single Rep Point)...ඇයි බන් උඹලා බොරු කියන්නේ....ඔන්න උඹල මේක ආතල් එකට කරන්නේ ඒ නිසා sup එකක් දියන් කිව්වනම් අපිත් වෙන මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැතිව...