1. C_A_S_P_E_R

    -Far Cry පරිණාමය(2004-2019)-

    New Dawn Gahala iwara aya innawada?
  2. C_A_S_P_E_R

    Mobitel MAX [Prepaid]

    7.50Package eke 1 month 3GB
  3. C_A_S_P_E_R

    😊😊😊 Oshadi Himasha New Photoshoot 😊😊😊

    A Parana photo eka dahanko
  4. C_A_S_P_E_R

    Rs. 1 = $1

    That's a dream..... Most probably that will be Rs. 1K = $1
  5. C_A_S_P_E_R

    Far Cry New Dawn

    Reply & Vote කරපු හැමෝටම thanks.... අද උදේ ගිහින් GTX 660 ක් ගත්තා...එතනට මැෂින් එක ගෙනිහින් කාර්ඩ් එක ගහල check කරලම බැලුවා... උඹල විස්වාස කරන එකක් නෑ...Game එක සුපිරියටම වැඩ..පොඩ්ඩක්වත් හිර වෙන්නේ නෑ...කාර්ඩ් එක වැඩිය රත් වෙන්නෙත් නෑ...හැබැයි ප්‍රොසා නම් දුම් දමාගෙන උපරිමේට වැඩ...හොඳ...
  6. C_A_S_P_E_R

    Far Cry New Dawn

    Affa ehemada? Aluth Proccessor ekak gahanna weida?
  7. C_A_S_P_E_R

    Far Cry New Dawn

    මේකයි සීන් එක, මගේ ඩෙස්ක්ටොප් මැෂින් එකට VGA එකක් ගහන්න ඕනේ... ප්‍රදාන අවශ්‍යතාවය තමයි Far Cry New Dawn ගහන එක....අනිත් වෙලාවට AutoCad, Revit වගේ software වල වැඩ කරනවා... GT 730 2GB හරි GTX 660 2GB දෙකෙන් එකක් තෝරගන්න බැරුව මේ ඉන්නේ..... GT 730 ට ගියොත් low දාල ගහන්න...
  8. C_A_S_P_E_R

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    ඔබ දෙපලට ඉක්මනින්ම දරු සම්පත් ලැබේවා ... කියලා ප්‍රාර්තනා කරනවා...
  9. C_A_S_P_E_R

    ගෙදර වයරිං කරමු 3 කොටස

    බොහොම ස්තුතියි.
  10. C_A_S_P_E_R

    Hiking_kothmale_dolosbage

    Monara Gala Mountain (Peacock Hill) Wandinnam...Kunu Daala nasthi karannanam epa...Environment eka rasa windala waren...
  11. C_A_S_P_E_R

    Android Poweramp Music App

    Oya 3ma maru karala baluwa machan...BASS wala loku wenasak une na matanam....Man use karanne original beats headset ekak...Version 2 thiyeddi honda BASE thiyena track ekak play karala sound 50% wadi weddi eke cusion ekath punch wena amuthu feel ekak denawa eken....V3 awata passe sound kochchara...
  12. C_A_S_P_E_R

    Bank Help

    :yes::yes::yes::yes: 100% agree with you....... And It has Internet Banking with good interface, Mobile App etc..

    No contents