අයිය ලොකු ටෝච් බැට්රි දෙකකට වයර් & බල්බ් set කරන ගැජමැටික් එක ඉගෙනගෙන එක එක සෙල්ලම් දාන් කාලේ :rofl:
මට කිව්වා " නංගි අද රෑට අම්මයි තාත්තයි නිදා ගත්තම අපි පොඩි හොර වැඩක් කරමු කියල " :rofl:
ගෙදර ඔක්කොමලා නිදියනකන් ඉඳලා අපි හොරු දෙන්නෙක් වගේ ගෙදර වටේට ගියා ... ගෙදර ඔක්කොම lights off කරලා .. මට පණ...