ලොකු එකා අතට ගත්ත වෙලාවෙ මට ඇඩුණා බං......
දෙවැනි එකී අතට ගන්න කලින් හිතං හිටියෙ අඩන්නෙ නෑ කියල ඒත ඇඩුණා බං......
ඒ එන ෆීලින්ග් එක ගැන නම් කියන්න වචන නැත..........![]()
සිරාවටම මටත් ඇඩුනා මම අතට ගත්තෙත් හෙන බයෙන් බන්නනෙ අපෙ තාත්තාත් මෙ වගෙම සතුටු වෙන්න ඇති කියලා හිතුනා අපිව වඩා ගන්නකොට
අපෙ කොල්ලා තාත්ති උම්මා කියනකොටත් දැන් උනත් මාර හැගිමක් එන්නෙ
skype නැත්නම් ලංකාවට ගිහිල්ලා මෙලහකට දවස ගානෙ පැයක් දෙකක් කතා කරන නිසා මෙ ටිකෙ හිටියෙත් තනියම









