බටහිර දැනුමේ අඩුපාඩු
බටහිර දැනුමෙ තියෙන තවත් වැදගත් ලක්ෂණයක් වන්නෙ වෙන් කිරීම. සමස්තය කැබලිවලට කඩා විශ්ලේෂණය කිරීම. එහි සංස්ලේෂණයට වඩා විශ්ලේෂණය වැදගත්. වෙන් කිරීම සමස්තයට වඩා වැදගත්. සමස්තය කතෝලික චින්තනයෙ අංගයක්. කතෝලික කියන එකේ තේරුමත් සමස්තය යන්න. මේ වෙන් කිරීම ප්රධාන තැනකට පත් කෙළේ...