1. WhiteWalker

    2020_ගෝඨා.!

    තමන් ඉපදුන රට දාලා සැප හොයන්න වෙන රටවල් වල පදිංචියට නොගිය කුහුක අවස්ථාවාදී නැති අය ජානාධිපතිල වෙලා රටට මාර සේවයක් කලානෙ :baffled:
  2. WhiteWalker

    Australia

    :rofl: :rofl:
  3. WhiteWalker

    UNP දිනනවා

    :P
  4. WhiteWalker

    Australia

    එහෙනං ජාව කඩේ කියන තරං නරක නැතුව ඇති බං :D
  5. WhiteWalker

    becozinc

    අපි කොහොමද යකෝ දන්නෙ ඒක බීපු එකෙක්ගෙන් අහපං :angry:
  6. WhiteWalker

    ලංකාවේ මිනිස්සු

    ඕකව මාත් ignore list දාන්න ඉන්නෙ :angry: කවද හරි මූ ගමේ ට්‍රාන්ෆෝමර් ටිකටත් වැඩක් දෙනව මේ විදිහට ගියොත් :frown:
  7. WhiteWalker

    becozinc

    කව්ද යකෝ අපි බිව්ව කිව්වෙ :angry: බීපු උන් ඉන්නව ඉතිං ඔව් කිව්ව :angry:
  8. WhiteWalker

    යටිනුවර ගැන දන්නා කෙනෙක්.

    ඒ පැත්තෙ නේද ගොවියෙක්ව අරං මඩ හෝදල ගත්තොත් රජකමටත් සුදුසු :)
  9. WhiteWalker

    becozinc

    ඔව්
  10. WhiteWalker

    යාදෙක නොරත රත සමග පෑහීමක් නැත

    ඒකනෙ අපි සමහර නෑයො ගෙදරට ආවාම කාමරෙන් එලියට එන්නැත්තෙ :baffled:
  11. WhiteWalker

    ලංකාවේ මිනිස්සු

    තෝ දැම්මොත් මොකක් හරි පේන්නැති එකක්මයි :angry: දාන එකක් පේන්න දාපං යකෝ :angry: දැන් මොකෝ උඹ ගම දෙන්න කැමැත්තෙන් නේ හිටියෙ :D ගමේ උන් දෙන්න බෑ කියලද ? :baffled:
  12. WhiteWalker

    පොත් කියවන උන්

    ඩෙස්මන්ඩ් මොරිස්ගෙ පොත් දෙක කියෝපං :yes: හැබැයි ඒවනං පොඩ්ඩක් කල් ඉකුත් වෙලා ඒ වුනාට පට්ට :baffled:
  13. WhiteWalker

    48 සුද්දො ලංකාවෙන් පන්නදී

    උන් ලංකාවෙ කෙල්ලො බැඳල දැන් කලවං වෙලා සුද්දොයි සිංහලුයි අතරමැද විදිහට ඉන්නෙ :yes:
  14. WhiteWalker

    Mirtazapine

    ඔව් :yes:
  15. WhiteWalker

    හෙට සදුදා

    අද උත්තො සඳුද :angry:
  16. WhiteWalker

    Guess the election results competition - Results

    කෝ මගෙ නම :frown:
  17. WhiteWalker

    මගේ වැලන්ටයින්

    උඹට ඕක pm කරන්න තිබුණ :frown:
  18. WhiteWalker

    Akurasse Rape

    සරණද කව්ද නේද ? ඌත් ඉල්ලුවද ? මොකෙන්ද ? අකුරැස්සෙ බුද්ධිමත් ජනතාව ඡන්දෙ දෙන්න ඇති :)

    No contents