1. නැකැත් රාල

    සමනල සංධවනිය ( A Butterfly Symphony ) Sinhala Film DvD Rip

    ලින්ක් එක එක්ස්පයර් වෙලා මචෝ... ටොරන්ට් ලින්ක් එකක් නැතෙයි?
  2. නැකැත් රාල

    පොඩි කොල්ලො කෙල්ලොන්ට සළකන විදිහ

    කොහොමද පොඩි කෙල්ලෝ ටිකකට කිව්වනම් කොල්ලෙක්ට කනට ගහන්න කියලා..:rofl::rofl: එහෙනම් ඌ තාම ගුටි කනවා.....:lol::lol:
  3. නැකැත් රාල

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    එලකිරි අපි එහෙනම් මීට පස්සේ එහෙම කියන්නම්... :):) :rofl::rofl:
  4. නැකැත් රාල

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    පිස්සුද බන් අපි හාමුදුරුවන්ට පාප් කියලා නිගා දෙන්නේ නෑ පන්සලේ ඇබිත්ති කොල්ලට තමා දාන්න හිතන්නේ පාප් කියලා. මොකද උඹලා පියතුමා කියන වචනේ අතෑරියට අපි හාමුදුරුවන්ට අපේ ක්‍රමේට කතා කරනවා.. නමුත් සහජීවනය ඕනෙම නිසා ඇබිත්තියාගේ නම මාරු කරලා උඹලගේ වචනේ ගන්නම්.. වචනයක් ගත්තට අවුලක් නෑ නේද බන්..
  5. නැකැත් රාල

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    ඔව් මචන් ගැලපෙන්නේ නෑ. ඒක වැරදියි නමස්කාර කියන අර්ථය තිබ්බට ඒකේ මුල ගැන නොහිතා දාපු දෙයක්. නමුත් නොදන්න කම නිසා භාවිතා වෙනවා.. දැන් මේවා වෙනස් කරන්න බැරි වෙයි නමුත් අඩුම ගානේ වැරැද්දක් කියලා හරි මිනිස්සු දැනගත යුතුයි. මම කියන්නේ නමෝ වචනය පාවිච්චි කරන්න එපා කියන එක නෙමෙයි මචන් ඒක පෘතක්ජන...
  6. නැකැත් රාල

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    හොඳයි එහෙනම් එය එක වචනයකැයි සිතමු ඔබ දිනුම්ය මම පරාදය ඒ නිසා අපිද ආගමික සහජීවනය නගා සිටුවීම සඳහා පල්ලියෙන් වචනයක් දෙකක් ගත්තාට ඔබලාට දුකක් නොවේ යැයි සිතමි. මින් පසුව පන්සලේ ඇබිත්ති කොල්ලා පාප් ලෙස හැඳින්වීම ගැන ඔබේ විරුද්ධත්වයක් නැතැයි සිතමි. ඔබලාගේ පල්ලියේ පෙර නැතත් දැන් එකවරම හිමි පානන්...
  7. නැකැත් රාල

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    මචන් මම තාම එක ටැග් එකක්වත් දැම්මේ නෑ කරුනු නොදැන කථා කරන්න එපා..:angry:
  8. නැකැත් රාල

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    එහෙනම් අපිත් ඔය පාප් කියන වචනේ එහෙම පාවිච්චි කරන්නම් නේද කමක් නෑනේ...:dull:
  9. නැකැත් රාල

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    මචන් එතනදී උන් පාවිච්චි කරන්නේ ධ්‍යාන වඩන්න. නමස්කාරයට නෙමෙයි. මෙතන පාවිච්චිය නමස්කාරයට.
  10. නැකැත් රාල

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    උඹ දැක්කද දන්නේ නෑ ඉස්සෙල්ල එකෙක් ගොං ප්‍රශ්නයක් අහලා තිබ්බා මුල් අකුරු දෙක විතරක් අරන් කියලා. මම ඌට උත්තර දෙන්න ගියේ නෑ ඌ ගමේ අනාතයෙක් කියලා තේරුන නිසා.. හින්දුන් පාවිච්චි කරන්නෙත් අර වචන දෙකේ මුල් අකුරු ගත්තෙත් එකම හේතුවකට ඒ තමයි නමෝ කියන ශබ්ධය ඕම් ශබ්ධය වගේම අපේ ශරීරයේ චක්‍ර අවධි කිරීමේ...
  11. නැකැත් රාල

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    :dull::dull::yes::yes: ඔව් බන් ඒක නම් ඇතත
  12. නැකැත් රාල

    රහත්

    මේක බලන්න සහෝ සමහර විට උදව්වක් වෙයි http://www.divaina.com/2009/09/06/siya07.html
  13. නැකැත් රාල

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    ඇයි බන් උදාහරනයක් කියනවනම් නමෝ කියල ස්ත්‍රියකගේ නමක් කියනවා එහෙම අහලා ඇති. අනික මචන් මම දැක්ක මේ ලඟදි ජයමංගල ගාථා එහෙමත් විකෘති කරලා. දැක්කම කලකිරෙනවා බන්. ඇයි නිකන් අපහාස කරන්නේ බුද්ධාගමට. නත්තල් සීයව නිල්පාටින් දැම්මා කියලම කතෝලිකයන්ට සෑහෙන්න අප්සට් හිතුනලු ඉතින් අපේ බුදුහාමුදුරුවන්ට නමස්කාර...
  14. නැකැත් රාල

    ඔව් ඉතින් අපේ අයියලත් දන්නේ නැද්ද ඕවට රුසියෝ..

    ඔව් ඉතින් අපේ අයියලත් දන්නේ නැද්ද ඕවට රුසියෝ..
  15. නැකැත් රාල

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    අනිවාර්‍යයෙන් මමත් ඒවට විරුද්ධයි.. පන්සල පන්සල විදිහට තියන්න ඕන.. දැන් වෙලා තියන්නේ පන්සල් ව්‍යාපාරික ස්ථාන වෙලා.
  16. නැකැත් රාල

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    අහ් මම උඹලා වගේ උන්ව ගනන් ගන්නේ නෑ ඒකයි.. උඹට උත්තරේ ඕනෙමනම් මම එදාම දාපු අනිත් ත්‍රෙඩ් එක බලපන්.. http://www.elakiri.com/forum/showthread.php?t=1649956 උම්බෑ කියනකොට ටිකක් වටපිට බලපන් මීට පස්සේ..
  17. නැකැත් රාල

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    වැරදිලා වුනාද ඕන කමින් වුනාද දන්නේ නෑ. මේවා දැනගන්න අපේ පොඩි උන්ව දහම්පාසල් යවන්න ඕන පාලි විශය නිර්දේෂයට දාන්න ඕන අන්න එතකොට නිකම්ම මේ ප්‍රෂ්නේ විසඳෙනවා.. නමුත් කතෝලික සහෝදරයන්ගෙන් කරන්න තියන ඉල්ලීම එයාලගේ ආගමත් විකෘතිවෙන අපේ ආගමත් විකෘති වෙන මේ වචන සෙල්ලම නවත්තන්න මුල් වෙන්න කියලා.. මේක...

    No contents