1. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    ඔන්න හඳහනේ නමවැන්න හෙවත් පුන්‍යස්ථානය. rkhusT33c7M
  2. නැකැත් රාල

    නවරත්න මුද්ද

    grahayan waedi pramaanayak balawath nam yahapath raashi gatha nam anna E wagE ayata..
  3. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    අද කරන්න ඕන.. හවසට දාන්න පුලුවන් වෙයි..
  4. නැකැත් රාල

    නවරත්න මුද්ද

    එලකිරියේ ඉන්නවා ආසිරි වාස්තු කියලා කෙනෙක්.. එයා ගාව ගල් තියනවා.. කතා කරලා ගල් පරික්ෂා කරලා ගන්න පුලුවන් වෙයි..
  5. නැකැත් රාල

    නවරත්න මුද්ද

    ඔව් සහෝ සාමාන්‍ය නවරත්න මුද්දක් හැමෝටම හරියන්නේ නෑ. ඒ ඒ ග්‍රහයාගෙන් ලැබෙන්නේ සුභ පලද අසුභ පලද කියන එක අනුව ගලේ කට් එක වෙනස් වෙනවා. යම් ග්‍රහයෙක්ගෙන් අසුභ පල නම් ගල යට 45° වෙන්න කපන්න ඕන. සුභ පල නම් ගල යට ෆ්ලැට් වෙන්න කට් එකක් දාන්න ඕන. මම නවරත්න මුද්දක් අනුමත කරන්නේ ටිකක් ග්‍රහ බලය වැඩි අයට...
  6. නැකැත් රාල

    ජාතික ඇඳුමටත් කෙලියා නේද හිටං

    ඔය කථාව මටත් විෂ්වාස වන්ත ආරන්චි මාර්ගෙකින් ලැබුනා.. මහින්දත් ඇන්දලු හැබැයි එයා උස මහත නිසා ඇන්දේ යටින්ලු. නමුත් මෛත්‍රී මහත්මයා ටිකක් කෙසඟ කෙනෙක් නිසා ඇතුලෙන් ඇන්දම කැතට ඉලිප්පිලා පේන නිසාලු පිටින් අඳින්නේ.. මේ තියන්නේ ඒ වගේ පිටින් අඳින්න හදපු එකක්...
  7. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    එල.. උඹට අර පොත හම්බුනාද?
  8. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    :D:D එල මචන් ස්තූතියි......
  9. නැකැත් රාල

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    පට්ට... මම නම් හිතන්නේ වාහන වලට වඩා ඉඩම් වලට ආයෝජනය කරන එක වාසියි කියලා..
  10. නැකැත් රාල

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

    මෙහ් මගෙන් අහගන්න එපා.. පී එම් දාලත් රිප්ලයි නැත්තේ මොකෝ? උඹව අහුවෙයන්කො මට :frown::frown::frown:
  11. නැකැත් රාල

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

    මම මේ ත්‍රෙඩ් එක නොදැක්කේ කොහොමද බන්? අඩේ මාත් එනවා......:yes:
  12. නැකැත් රාල

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    මොකද ඉබ්බෝ රවන්නේ? තෝ එදා ආපු වෙලේ කිව්වෙත් නෑනේ.......:frown::frown:
  13. නැකැත් රාල

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    ඉස්සෙල්ලා කියහන් කවද්ද කොහෙද මැච් එක කියලා?
  14. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    ඔන්න අටවෙනි කොටුව F6ttFLCiT08
  15. නැකැත් රාල

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    ගහන ඕන මගුලක් ලොකු සයිස් වලින් ගහපන් හරිය.. අපිටත් අඳින්න් පුලුවන් වෙන්න
  16. නැකැත් රාල

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    ඇයි බන් ග්‍රැෆික් ගෝඩ් ඉන්නේ "ස්කර්වි"
  17. නැකැත් රාල

    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

    හ්ම්ම් මේකනම් වටින වැඩක්.. 7+ ඊ මේල් එක බලන්න
  18. නැකැත් රාල

    Amasin is Banned

    මෙහ් උඹ මගෙන් අහගන්න එපා :growl::frown:
  19. නැකැත් රාල

    වයර්ලස් ඩිස්ප්ලේ (Intel Wireles Display-WiDi)

    වැදගත් සහෝ අපිටත් පුලුවන් වෙයි අනාගතේදී මේවයින් හඳහන් බලන හැටි විග්‍රහ කොරන්න...

    No contents